මළනොමළ සිටුවරයා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR585.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR195.00 with Koko

or make 6 interest free installments of LKR97.50 with HNB

or make 12 installments LKR48.75 with DFCC

or make 12 installments LKR48.75 with Commercial

Share

Malanomala Situwaraya

Author: Lasitha Raveen Umagiliya

Publisher: Prathibha Prakashana

ISBN: 9789551596415

Page Count: 163

Status: In Print

Along the wide road parallel to the Serith river in the Kapitiya mountains echoes the mournful howls of thousands of wolves. A giant four-wheeled harvest vehicle speeds along this path. Beyond this scene, a deadly battle took place between the dark world’s king, Count Dracula, and his ultimate enemy in the human world, Professor Lawrence Van Helsing.

The time-colored altar is now covered in white powder. Laura, resting upon it, was deeply fearful yet her mind remained tranquil. Her naked blood-soaked body lay before her eyes; she could neither fully see nor understand what was happening.

The demon’s bond: For many days the light beams from Lalitha, a performer, entered the room's window and door, finally coming inside the chamber. Jonathan, confused, watched this apparition.

Gradually, the light manifest changed into three human forms before his eyes.

Finally, what appeared were three lovers embodied as women, one dressed in pink with golden ornate hairpieces. Jonathan intensely observed this apparition.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

මළනොමළ සිටුවරයා

රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)

ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Prakashana)

ISBN අංකය: 9789551596415

පිටු ගණන: 163

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

කාපීතියානු කඳුකරයේ විසූ සිය දහස් ගණනක් වූ වෘකයන්ගේ අඳෝනාත්මක විලාප රාවයන් පරයමින් විශාල හඬක් නඟමින් සෙරිත් නදියට සමාන්තරව විහිදී පැවති පුළුල් වීථිය ඔස්සේ වේගවත්ව ඉදිරියට ඇදී එමින් පැවැතියේ රෝද හතරේ දැවැන්ත අස් රියකි. එපමණක්ද? නැත. ඒ තුළ මාරාන්තික සටනකට අවතීර්ණ වී සිටියේ අන්ධකාර ලෝකයේ රජු හෙවත් කවුන්ට් ඩ්රැක්යුලා සහ මනුෂ්ය ලෝකයේ ඔහුගේ පරම සතුරා වූ මහාචාර්ය ලෝරන්ස් වෑන්හෙල්සින් ය.

කාලවර්ණ අල්තාරය මේ වන විට සුදු පැහැති දුමාරයකින් වැසී යමින් පැවැතිණි. ඒ මත සැතපී සිටි ලෝරා කොතරම් භීතියට පත්ව සිටියේද යත් ඇයගේ මනස නිර්වින්දන තත්ත්වයට පත්ව තිබිණි. රුධිරයෙන් තෙත් වුණු සිය නිරුවත් සිරුර දෙස ඇය නෙත් හෙළුවද කළ යුත්තේ කුමක් දැයි ඇයට වටහා ගත නොහැකි විය.

රාක්ෂ බන්ධන ... බොහෝ වේලාවක් ලාලිත්යවත් රංගනියේ නිරත වූ එම ආලෝක ලප ත්රිත්ත්වය දෙවනුව ජනෙල් කවුළුවේ පඩිය මතට ද අවසානයේ කුටිය තුළට ද පිවිසියේ ය. ජොනෙතන් ඇසිපිය නොහෙළා ඒ දෙස බලා සිටියේ මෝහනයට පත්වූ කලෙක මෙනි.

ක්රමයෙන් එම ආලෝක ලප ත්රිත්ත්වය මනුෂ්ය රූප තුනක් බවට පරිවර්තනය වන අයුරු ඔහුට පෙනිණි.

අවසානයේ ඔහුගේ නෙත් ඉදිරියේ දෘශ්යමාන වූයේ අනුරාගයේ ප්‍රතිමූර්ති බඳු යුවතියෝ තිදෙනකි. ඉන් ලා රෝස පැහැ දුහුල් ගවුමකින් සැරසී හුන් රන් පැහැති අක්බමරු කේශ කලාපයෙන් යුත් යුවතියගේ රත් පැහැ පිරුණු දෙතොල කඩවසම් ජොනෙතන් දැක නොසන්සුන් අයුරින් පොපියන අයුරු දර්ශණය විණි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

மரணமோமல ஸிடுவரயா

ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)

பதிப்பாளர்: பிரதிபா பதிப்பகம் (Prathibha Prakashana)

ISBN எண்: 9789551596415

பக்கங்கள்: 163

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

காப்பீட்டியன் மலைகளுக்குள் இருந்து வரும் ஆயிரக்கணக்கான ஈன்களின் கவலை மிக்க சின்முரள்கள் மற்றும் பரபரப்பான பெரிய சத்தம் ஒரு பரப்பலான பாதையில் விரைவாக ஓடிக்கொண்டிருக்கிறது. அதுவும் ஒரு பெரிய நான்கு சக்கர வண்டி ஒன்றின் அருகிலேயே. அதுவும் மட்டும் அல்ல. அந்த இடத்தில் இரவு இருளில் நடந்த மாபெரும் போர் இராணுவ மன்னர் என்ற கௌண்ட் டிராக்குலா மற்றும் மனித உலகின் அவரது மிகப்பெரிய பகைமனையேயான பேராசிரியர் லாரன்ஸ் வேன்ஹெல்சின் இடையே நடைபெற்றது.

கால நிறம் கொண்ட ஆல்தாரின் மீது பவுடர் தூசி விழுந்து மூடியுள்ளது. லோரா என்ற பெண் அங்கு அமைதியான மனநிலையில் இருந்தாள். அவளது வெள்ளை உடல் ரத்தத்தில் ஈரமாக இருந்தது. அவளைப் பற்றி அவளது கண்கள் அல்வரித்தன ஆனால் மனது தெளிவு இன்றி இருந்தது.

வித்வம் பிணையம் ... பல நாட்களாக நடனத்தில் ஈடுபட்ட லாலிதா என்ற நடிகையின் வெளிச்சத் தூண்கள் எக்கட்டிலிலும் ஜன்னல் வழியாகவும் அறையின் உள்ளேபோகின்றன. ஜொனத்தன் அவற்றைக் கவனிக்கும்போது அவர் குழப்பத்தில் இருந்தான்.

அவன் வெளியில் இருந்த வெளிச்ச மூன்றாவது மனித உருவமாக மாறிப் போனது.

இறுதியில் அவன் கண்களுக்கு முன் தோன்றியது அன்பின் உருவான மூன்று பெண்கள் தான். அவள் சிவப்புப்பூட்டை அணிந்திருந்தாள். அந்த பெண்களின் இழைமுடியில் தங்கத் திலகம் இருந்தது. ஜொனத்தன் கும்பலாக அப்படிமாறிய அவரை கவனித்தான்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை