or make 3 interest free instalments of LKR167.00 with Koko
or make 6 interest free instalments of LKR83.50 with HNB
or make 12 installments LKR41.75 with DFCC
or make 12 installments LKR41.75 with Commercial
මල්ගුඩි පාසල් දවස Malgudi Pasal Dawas
MALGUDI SCHOOL DAYS
R K NARAYAN
මානි සද්දන්තයෙක්. ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඔහුට ඕනෑ හැටියක හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොඳ බව ඔවුන් විශ්වාස කළා. මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා. මේ හේතුව නිසා සෑම ඉහළ පන්තියකම මානිගේ සමකාලීන සිසුන් සිටීම අරුමයක් නොවෙයි.
සමහර ආදි සිසුන් පවා ඔහු සමඟ එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි. අසාධාරණකම් නොරිස්සූ මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමාගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුණා. එය ස්වාමිනාදන්ගේ සිතට ලොකු හයියක්.
ISBN 978-955-676-621-9