or make 3 interest free instalments of LKR200.00 with Koko
or make 6 interest free installments of LKR100.00 with HNB
or make 12 installments LKR50.00 with DFCC
or make 12 installments LKR50.00 with Commercial
Author: Enid Blyton (198), Chandra Anagirathne (27)
Publisher: Dayawansha Jayakody & Co.
ISBN: 9789556861556
Page Count: 205
Status: In Print
"Malory Towers Balika Widuhala 2" is the Sinhala translation of "Second Form at Malory Towers," the second book in the world-famous Malory Towers series written by Enid Blyton. The first book in this series was very popular among Sinhala readers.
The series vividly portrays the school life experiences of students at a prestigious girls' boarding school in England, consisting of four houses. The series consists of seven books and is globally renowned.
Available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: ඉනිඩ් බ්ලයිටන් (198), චන්ද්ර අනගිරත්න (27)
ප්රකාශකයා: දයාවංශ ජයකොඩි සහ සමාගම (Dayawansha Jayakody & Co.)
ISBN අංකය: 9789556861556
පිටු ගණන: 205
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
ලොව ඉතාමත් ජනප්රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිටන් විසින් රචිත “මැලෝරි ටවර්ස්” කතා පෙළේ දෙවැන්න වූ “SECOND FORM AT MALORY TOWERS” නමැති රසවත් නවකතාවේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය “මැලෝරි ටවර්ස් බාලිකා විදුහල - 2” යනුවෙන් මෙසේ එළි දැක්වෙන්නේ, මෙම කතා පෙළේ පළමුවැන්න සිංහල පාඨකයින් අතර ඉතාමත් ජනප්රිය වූ බැවිනි.
එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් සමන්විත වූ උසස් බාලිකා විද්යාලයක ශිෂ්යාවන්ගේ පාසැල් ජීවිතයේ රසමුසු අත්දැකීම් මනෝවිද්යාත්මක අගයකින් යුතුව වර්ණවත් කෙරී ඇති මෙම කතා පෙළ ඉනිඩ් බ්ලයිටන් විසින් රචිත හත් සියයක් පමණ වූ පොත් අතර කවදත් පෙරමුණේ සිටී.
YEVOBAY.com වෙතින් ශ්රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්රී ලංකාවේ ප්රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: எனிட் பிளைட்டன் (198), சந்திர அனகிரத்ன் (27)
பதிப்பாளர்: தயவன்சா ஜயகொடி மற்றும் நிறுவனம் (Dayawansha Jayakody & Co.)
ISBN எண்: 9789556861556
பக்கங்கள்: 205
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
உலகின் மிகவும் பிரபலமான சிறுவர் எழுத்தாளர் எனிட் பிளைட்டன் எழுதிய “மாலோரி டவர்ஸ்” கதைகள் தொடரின் இரண்டாவது புத்தகம் “SECOND FORM AT MALORY TOWERS” இன் தமிழ் மொழிபெயர்ப்பு இங்கே வெளிவருகிறது. இந்த கதைகள் தொடரின் முதல் புத்தகம் தமிழ் வாசகர்களிடையே மிகவும் பிரபலமானது.
இங்கிலாந்தில் நான்கு விடுதி கொண்ட உயர்தர சிறுமிகளுக்கான பள்ளியின் மாணவிகளின் பள்ளி வாழ்க்கையின் சுவாரஸ்யமான அனுபவங்கள் மனோதத்துவ மதிப்புடன் நிறைந்துள்ளன. இந்த தொடரில் ஏழு நூல்கள் உள்ளன மற்றும் உலகளவில் பிரபலமாக உள்ளன.
இந்த புத்தகம் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்