or make 3 interest free instalments of LKR525.00 with Koko
or make 6 interest free instalments of LKR262.50 with HNB
or make 12 installments LKR131.25 with DFCC
or make 12 installments LKR131.25 with Commercial
මමියේ විනිශ්චය
THE JUDGEMENT OF THE MUMMY
Chirstian Jacq
පරිවර්තනය මානෙල් කරුණාතිලක
1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය.
ඊජිප්තුවේ 80 පැමිණි ජියෝවානි බැටිස්ටා ඛෙල්සෝනිගේ ඊජිප්තු පුරාවස්තු ප්‍රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුමි ඉවත් කිරීමෙනි.
ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත්‍රියේ මමිය අතුරුදහන් වන අතර ප්‍රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ. ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා වූ
ඉස්පෙක්ටර් හිගින්ස් හට ඒ මනුෂ්‍ය ඝාතන වල විමර්ශන
භාර වෙයි.
එම ඝාතන සහ මමිය අතුරුදහන් වීම අතර සමීප සබඳතාවයක් තිබේ දැයි කුතුහලයට පත් වන හිගින්ස්ට; වංශවත්, රූමත් ලේඩි සුසානාගේ සහාය ඇතිව මෙම ප්‍රහේළිකාව විසඳීමට හැකි වේද?
ISBN 978-624-566-459-7