Mandala Coloring Books for Kids & Adults

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,080.00 LKR1,200.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of LKR360.00 with Koko

or make 6 interest free instalments of LKR180.00 with HNB

or make 12 installments LKR90.00 with DFCC

or make 12 installments LKR90.00 with Commercial

Share

Mandala Coloring Books for Kids & Adults

මැන්ඩෙලාවලින් ලබා ගත හැකි ප්‍රතිලාභ


දින සීයකින් මැන්ඩෙලා සීයක් නිර්මාණය කිරීම හෝ පාට කිරීම තුළින් පහත සඳහන් ප්‍රතිලාභ ලබාගත හැක.

. 1

ශරීරය හා මනස සන්සුන් කර ලිහිල් කරයි.

2.

සතුට, සාමය හා සුහදතාවය ඇති කරයි.

3.

පොදු සමාජය සමඟ සුහදව වැඩ කිරීමේ හැඟීමක් ඇති වේ.

4. ආතතිය, කාංසාව, කනස්සල්ල, බිය, මානසික අවපීඩනය අවම කර ශරීරය ලිහිල් කරයි.

5. ස්වයං නිර්මාණශීලිත්වය වැඩි දියුණු කරයි.

6.

තමන් කරන කාර්යය නිසි ලෙස කිරීමට අවශ්‍ය අවධානය වැඩි දියුණු කරයි.

. 7

පෞරුෂය, ආත්මාභිමානය හා ස්වයං පිළිගැනීම වැඩි දියුණු කරයි.

8.

තමන් හා තම පවුලේ අය, සමාජ වටපිටාව සමඟ යහපත් සම්බන්ධතාවක් ඇති වේ.

9.

සුවදායක නින්දක් ඇති කරයි.

10.

විවේකය අර්ථවත් කර විනෝදාත්මක අත්දැකීමක් ලබා ගත හැක.


Benefits of Creating Mandalas

Participants who have taken up the challenge to create 100 mandalas in 100 days have experienced the following.

Creating mandalas:

1.

Relaxes the body and mind

2.

Cultivates the feeling of happiness, inner peace, and general well-being

3. Eases stress, anxiety, worry, overwhelm, fear, and depression

4.

Activates creativity and improves focus

5.

Enhances self-esteem and self-acceptance

6.

Fosters a sense of connectedness with one's self and others

7.

Improves sleep

8. It's fun!