or make 3 interest free instalments of LKR105.00 with Koko
or make 6 interest free installments of LKR52.50 with HNB
or make 12 installments LKR26.25 with DFCC
or make 12 installments LKR26.25 with Commercial
Author: Wikramasiri Jayawikrama
Publisher: Self Published
ISBN: 9789554379206
Page Count: 118
Status: In Print
"Manasodgamanaya" explains the subtle ways unconscious mental distress silently spreads from home to the whole society. It warns against accepting harmful unconscious mental states and urges healthy, self-sustaining lifestyles supported by Buddhist Dharma and other positive philosophies. The book includes short stories to help improve mental awakening.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකය: වික්රමසිරි ජයවික්රම (Wikramasiri Jayawikrama)
ප්‍රකාශකය: කර්තෘ ප්‍රකාශන (Self Published)
ISBN අංකය: 9789554379206
පිටු ගණන: 118
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
මනසෝද්ගමනය කෘතියෙන් අද වන විට ගෙදර ඔහුගේ පවුලේ සිට සමාජ පුරා පවා නිහඩව පැතිර ඇති දැන දැන රැවටීමේ ආඬි ක්‍රම පෙන්වා දෙයි. මෙම අවිඥානික හැසිරීම් නොහොත් පාපකර්මයන්ට සම්මාදන් නොවන ලෙස, එවැනි අඳුරු මානසිකත්වය වටහාගෙන ස්වයංපෝෂිත, නිරෝගී ජීවන රටාවක් සඳහා මඟ පෙන්වයි. බුදු දහම සහ අනෙකුත් යහ දිශානති එම තර්ක මධ්‍යයේ ඇතුළත් වේ. කෙටිකතා මඟින් මනසෝද්ගමනය වැඩිදියුණු කර ගැනීමට ද අවස්ථාව සැලසේ.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: விக்ரமசிறி ஜயவிக்ரமா (Wikramasiri Jayawikrama)
பதிப்பாளர்: ஆசிரியர் வெளியீடு (Self Published)
ISBN எண்: 9789554379206
பக்கங்கள்: 118
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
மனசோத்கமநய நூல் இன்று குடும்ப அளவிலிருந்து சமூக வாழ்விற்கு பரவி இருக்கும் சிந்தனை முறைகளை வெளிப்படுத்துகிறது. இந்த அநர்த்தமான மனோநிலைகளை தவிர்க்கவும், சுயபோஷணையும் ஆரோக்கியமான வாழ்க்கை முறையையும் நிலைநாட்டும் வழியை வழங்குகிறது. புத்தகம் புத்திசாலித்தனமாகவும் ஆன்மீகமும் கூடியதாகவும் புத்தகம் முன்வைக்கின்றது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை