මැප් ඔෆ් බෝන්ස් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR2,300.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR766.67 with Koko

or make 6 interest free installments of LKR383.33 with HNB

or make 12 installments LKR191.67 with DFCC

or make 12 installments LKR191.67 with Commercial

Share

Map of Bones

Authors: James Rollins, Palitha Jayakodi

ISBN: 9786246570071

Page Count: 664

Status: In Print

During a service at a cathedral in Germany attended by thousands of worshippers, a group of attackers disguised in priestly robes unleashes a massacre and massive destruction beyond any nightmare. However, these killers are not after gold but seek a far more valuable prize: the bones of the three kings who came to worship the newborn Jesus. This treasure holds the power to reshape the world.

As the Vatican is thrown into turmoil, the Sigma Force, led by Grayson Pierce, teams up with Roman Carabinieri Lieutenant Rachel Verona. Their scientific and special forces team follows clues through the seven wonders of the ancient world, leading to a mysterious ancient door guarded by a secretive group planning to change humanity's future.

This terrifying threat is met with an unprecedented alliance of science and religion, a historic event never before witnessed.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

මැප් ඔෆ් බෝන්ස්

රචකයා: ජේම්ස් රොලින්ස් (James Rollins), පාලිත ජයකොඩි (Palitha Jayakodi)

ISBN අංකය: 9786246570071

පිටු ගණන: 664

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලූත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.

වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්රියාන්විතයට එක්වෙයි. ග්රේසන් පියර්ත්ගේ නායකත්වය යටතේ විද්යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරි පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි.

මෙකී භීෂණය විසඳනු වස්, විද්යාවත් - ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

மாப் ஆஃப் போன்ஸ்

ஆசிரியர்கள்: ஜேம்ஸ் ரோலின்ஸ் (James Rollins), பாலித ஜயகொடி (Palitha Jayakodi)

ISBN எண்: 9786246570071

பக்கங்கள்: 664

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

ஜெர்மனியில் ஒரு தேவஸ்தானத்தில் ஆயிரக்கணக்கான பக்தர்கள் கலந்து கொண்ட வழிபாட்டின்போது, புனித ஆடைகளில் மறைந்துள்ள தாக்குதலாளர்கள் ஒரு பேரழிவை ஏற்படுத்துகின்றனர். ஆனால் அவர்கள் தேடும் பொருள் ரத்தக் கொள்ளைக்காரர்களுக்காக அல்ல; அது புதிய பிறந்த இயேசு குழந்தையின் வழிபாட்டுக்காக சென்ற மூன்று அரசர்களின் எலும்புகளாகும். இது உலகத்தை மாற்றக்கூடிய சக்திவாய்ந்த புதையல் ஆகும்.

வாட்டிகன் இந்த பேரழிவின் பின்னணி குறித்து குழப்பத்தில் உள்ளது. ரோம் கரிபினேரி போலீசின் லூட்டினன் ரேச்சல் வெரோனா மற்றும் சிக்மா படையின் தலைவரான கிரேசன் பியர்ஸ் தலைமையில், அறிவியல் மற்றும் சிறப்பு படைகள் சேர்ந்த குழு இந்த மர்மத்தை ஆராய்கிறது. பழங்கால உலகின் ஏழு அதிசயங்கள் வழியாக இந்த குழு பயணம் மேற்கொண்டு, அற்புதமான மற்றும் பழமையான ரகசிய கதவிற்கு செல்லும்.

இந்த கதவு அருகில் இருக்கும் திருடப்பட்ட புதையல் மனித இனத்தின் எதிர்காலத்தை மாற்றும் தீய திட்டங்களை உருவாக்கும் குழுவினரால் பாதுகாக்கப்படுகிறது. இந்த அச்சுறுத்தலை எதிர்கொள்ள அறிவியல் மற்றும் மதம் ஒன்றிணைந்தது என்பது இதுவரை இல்லாத நிகழ்வாகும்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை