or make 3 interest free instalments of LKR237.00 with Koko
or make 6 interest free installments of LKR118.50 with HNB
or make 12 installments LKR59.25 with DFCC
or make 12 installments LKR59.25 with Commercial
Author: Lasitha Raveen Umagiliya
Publisher: Prathibha Prakashana
ISBN: 9789551596453
Page Count: 176
Status: In Print
A mysterious secret code letter written using cryptic methods! Behind this clue, secret investigators face unforeseen tough challenges. Is the law just a tool in the hands of those who enforce it? Or is it something that must be fair to all?
The body of wealthy businessman Rehan Ediriweera is found burning in a three-wheeler in front of his business partner's house. Was the illicit relationship between the murderer and the partner’s beautiful wife the motive behind this murder?
"Indriya, I felt like killing by biting."
"If anyone touches Indriya, it will be like throwing a fireball."
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)
ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Prakashana)
ISBN අංකය: 9789551596453
පිටු ගණන: 176
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
රහස් සංකේත ක්රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස මශා යන රහස් පරීක්ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරු දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක්රියාත්මක කරනනවුන් සතු බූදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණව අදාළ විය යුතු දෙයක් ද?
රෙහාන් ඉදිරිවීර නම් ධනවත් ව්යාපාරිකයාගේ මළ සිරුර හමුවන්නේ ඔහුගේ ව්යාපාරික මිතුරාගේ නිවස ඉදිරිපස ත්රීරෝදරථයක් තුළ දැවෙමින් තිබෙන අතරය. මරණකරු සහ ඔහුගේ මිතුරාගේ සුරූපී බිරිඳ අතර පැවති අනියම් සබඳතාවය මෙම ඝාතනයට හේතු වීද?
"ඉන්ද්රයියා, මට නාකිවෙලා මැරෙන ආසයි."
"ආයෙ පිස්සුවක් ඇතැයි... මේ න්ද්රට කවුරුහරි අතතියන්න ආවොත් ඉතින් ගින්දරෙත් පණුවො දායි."
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)
பதிப்பாளர்: பிரதிபா பதிப்பகம் (Prathibha Prakashana)
ISBN எண்: 9789551596453
பக்கங்கள்: 176
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
ரகசிய குறியீட்டுப் முறையில் எழுதப்பட்ட மர்மமான கடிதம்! அதன் பின்னணி பற்றி ரகசிய பீனாஸ் குழுவினர் எதிர்கொள்ளும் திடீர் சிக்கல்கள். சட்டம் நடைமுறைப்படுத்துபவர்களின் கனவுமோ ஓட்டமோ? அவர்களுக்கு அனைத்திற்கும் நீதியான ஒன்றாகும் கடமையுமா?
ரோஹான் எதிரிவீர் என்ற செல்வந்த வணிகரின் சடலம پیدا ஆகிறது அவரது வணிக நண்பரின் வீட்டிற்கு முன்னால் மூச்சாதருகப்பாலத்தில். கொலைக் குண்டின் மற்றும் அவரது நண்பரின் அற்புதமான மனைவியின் இடையேயான இரகசிய உறவு இந்த கொலைக்கு காரணமா?
"இன்திரியா, எனக்கு நாக்கி கொலை செய்ய ஆசை வந்தது."
"இன்திரிக்கு யாராவது கை போட்டால், அது தீஎறியும் அறிவுறுத்தல் தான்."
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை