or make 3 interest free instalments of LKR116.67 with Koko
or make 6 interest free installments of LKR58.33 with HNB
or make 12 installments LKR29.17 with DFCC
or make 12 installments LKR29.17 with Commercial
මෙය ලෝකයේ බලවත්තම සමාජ ජාලය වන Facebook (Meta) ආරම්භ කළ මාර්ක් සකර්බර්ග්ගේ ජීවිත කථාවයි. තරුණ වියේදී ලොවම වෙනස් කළ ඔහුගේ දක්ෂතාවය, දැක්ම හා නවෝත්පාදනය පිළිබඳ විස්තරයන් මෙහි අන්තර්ගත වේ.
This book tells the story of Mark Zuckerberg, the founder of Facebook (now Meta), who transformed global communication. From a Harvard dorm room to building one of the most powerful tech empires, it explores his genius, ambition, and journey to success.