මරුවා සමඟ උදා වූ නත්තල | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,290.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR430.00 with Koko

or make 6 interest free installments of LKR215.00 with HNB

or make 12 installments LKR107.50 with DFCC

or make 12 installments LKR107.50 with Commercial

Share

Maruwa Samaga Udawu Natthala

Author: Agatha Christie, Priyangi Gamage

ISBN: 9789553100689

Page Count: 291

Status: In Print

Hercule Poirot planned to spend Christmas peacefully with his friend, but a sudden phone call changed everything. Wealthy tycoon Simon Lee was boldly murdered on Christmas Eve.

Why did Simon Lee decide to invite all his children, whom he had not seen for years, to this year's Christmas celebration? Suddenly, young beauty Pila Estravados and the reserved Stefan Fart were invited to the Christmas Eve dinner gathering.

Will Police Superintendent Sajan be able to solve the mystery of this murder?

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

මරුවා සමඟ උදා වූ නත්තල

රචකයා: අගතා ක්රිස්ටි, ප්‍රියංගි ගමගේ

ISBN අංකය: 9789553100689

පිටු ගණන: 291

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

හර්කියුල පොයිරෝ තම මිතුරා සමඟ සාමකාමී ලෙස නත්තල සැමරීමට සිතා සිටියත්, හදිසියේ ආ දුරකථන ඇමතුම නිසා සියල්ල වෙනස් විය. ධන කුවේරයෙකු වූ මහලු සයිමන් ලී නත්තල උදාවත් සමඟම සාහසික ලෙස මරා දමා තිබුණි.

වසර ගණනාවකින් නොදුටු තම දරුවන් සියලු දෙනාටම මෙවර නත්තල් උත්සවයට ආරාධනා කිරීමට සයිමන් ලී තීරණය කළේ ඇයි? හදිසියේ පැමිණි තරුණ රූමතිය පිලා එස්ට්රැවඩෝස්ට සහ කඩවසම් ස්ටෙෆන් ෆාර්ටද නත්තල් දින රාත්රී භෝජන සංග්රහයට ආරාධනා ලැබුණි.

පොලිස් සුපිරින්ටෙන්ඩන්ට් සාජන් හට මෙම මිනීමැරුමේ අභිරහස විසඳිය හැකි වෙයිද?

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

மருவா சமக உடவு வூ நத்தல

ஆசிரியர்: அகதா கிரிஸ்டி, பிரியாங்கி கமகே

ISBN எண்: 9789553100689

பக்கங்கள்: 291

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

ஹெர்கியூல் பொய்ரோ தனது நண்பருடன் அமைதியாக கிறிஸ்துமஸ் கொண்டாட திட்டமிட்டிருந்தாலும், திடீரென வந்த தொலைபேசி அழைப்பால் எல்லாம் மாறிவிட்டது. பணக்காரர் சைமன் லீ கிறிஸ்துமஸ் நாளில் துணிச்சலாக கொலை செய்யப்பட்டார்.

பல வருடங்களுக்கு பிறகு தனது அனைத்து பிள்ளைகளையும் இந்த கிறிஸ்துமஸ் விழாவிற்கு அழைக்க சைமன் லீ முடிவு செய்தது ஏன்? திடீரென வந்த இளம் அழகான பிலா எஸ்ட்ரவாடோஸ் மற்றும் கடவசம் ஸ்டீபன் பார்ட் கிறிஸ்துமஸ் இரவு விருந்துக்கு அழைக்கப்பட்டனர்.

போலீஸ் சூப்பிரண்டெண்ட் சாஜன் இந்த கொலையின் மர்மத்தை தீர்க்க முடியும் என்கிறாரா?

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை