or make 3 interest free instalments of LKR480.00 with Koko
or make 6 interest free instalments of LKR240.00 with HNB
or make 12 installments LKR120.00 with DFCC
or make 12 installments LKR120.00 with Commercial
ආරති දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද “MAY DECEMBER ROMANCE” නවකතාව විවාහක ගෘහනිර්මණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි.