මේ ගමන - Ravi Siriwardhana | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR2,700.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR900.00 with Koko

or make 6 interest free installments of LKR450.00 with HNB

or make 12 installments LKR225.00 with DFCC

or make 12 installments LKR225.00 with Commercial

Share

Me Gamana by Ravi Siriwardhana [yevobay.com Sri Lanka]

Discover "Me Gamana," a celebrated Sinhala poetry collection by Ravi Siriwardhana. Rich imagery and heartfelt verse from one of Sri Lanka's leading modern songwriters and poets. Available now at yevobay.com Sri Lanka. Details include Author: Ravi Siriwardhana, Page Count: 304, ISBN: 9786245594245, Publisher: Santhawa Prakashana.

මේ ගමන - රවි සිරිවර්ධනගේ ගේය කාව්ය

ස්කූ: මේ ගමන

රවී සිරිවර්ධනගේ ගේය කාව්ය නිර්මාණය විශේෂ වශයෙන් වසන්තයේත් ගිම්හානයේත් අතුපතර සැඟවී ඉඳ ගී ගයන අඳුනන කුරුල්ලෙකුගේ නාදය වැන්න. ඒ නාදයෙහි ඇති වසන්ත ප්‍රහර්ෂයත් ගිම්හාන වලපත් සුවිශේෂ අනන්යතා ලක්ෂණ වලින් පිරිපුන් ව ජීවිතයේ ආනන්දයත් ප්‍රඥාවත් වෙත අප කැඳවයි.

සිංහල ගීතයේ ව්‍යක්ත සම්ප්‍රදාය අභින්නව ගෙනයන නව පරපුරේ ගේය කාව්ය රචකයන් අතර පෙරමුණේම ඇත්තේ රවී සිරිවර්ධනගේ නමයි. ඔහුගේ ප්‍රතිභාවත් පරිකල්පනයත් හුදෙක් සෞන්දර්යය ම පසුපස නොයයි. මානව ජීවිත හසුරුවන සමාජ අර්ථ ක්‍රමය ගීතයට සරිලන සේ කලාත්මකව විවරණය කරන්නට ඔහු දරන වෑයම ප්‍රශස්ත ය.

– ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

සිංහල ගී නව රැල්ලේ තරුණ ගී පද රචකයින් අතරින් රවී සිරිවර්ධනයන් වඩාත් ඉහළින්ම සිටින රචකයා ලෙසට බොහෝ විචාරකයෝ හඳුන්වති. ඔහු සිය ගී පද රචනාවලට උපයෝගී කරගත් සංකල්පනා බෙහෙවින්ම නැවුම්ය. සූත්‍ය සහිත, හෘදයාංගම ලෙසින් බස හසුරුවයි. මේ ඊට නිදසුන් කීපයක් පමණි.

සීතල සුළං ගී පද කියයි
වැව් ඉවුර මත මද හාසයෙන්
තුරුලිය සෙමින් කෙහෙ රැළි කඩයි
මීදුම් යහන අනුරාගයෙන්
ඇතිකරු (Author) රවි සිරිවර්ධන
පිටු ගණන (Page Count) 304
ISBN අංකය (ISBN Number) 9786245594245
ප්‍රකාශයේ තත්ත්වය මුද්‍රණයේ පවතී

හිමිකමයි Grantha.lk වෙතින්.

மே கமனா - ரவி சிறிவර්தன (மே கமன, Ravi Siriwardhana)

இவ்விலை இலங்கைச் சிறந்த கவிஞர் ரவி சிறிவර්தன அவர்களின் தமிழில் மொழிபெயர்ப்பு நூல—not available at the moment, but included for searchability.

  • ஆசிரியர் (Author): Ravi Siriwardhana
  • பக்கம் எண்ணிக்கை (Page Count): 304
  • ISBN எண்னை (ISBN Number): 9786245594245