මීපුර ඇල්ල | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR640.00 /book
Quantity
Total Price

or make 3 interest free instalments of LKR213.33 with Koko

or make 6 interest free installments of LKR106.67 with HNB

or make 12 installments LKR53.33 with DFCC

or make 12 installments LKR53.33 with Commercial

Share

Meepura Ella | YEVOBAY Sri Lanka

YEVOBAY.com is a trusted online shopping platform in Sri Lanka offering a wide range of products including power banks, baby toys, and motivational books.

Book Details

Author: Manoj Weerasooriya

Page Count: 168

ISBN Number: 9786246266707

Publisher: Storyflix

“Beyond this forest lies the Mahaweli River basin where many of our country’s original Vedda settlements existed. Now, that group lives along the Mahaweli River basin but previously they had settlements throughout the forest. Over time, the Vedda population near the Mahaweli River has been decreasing, but no one knows the reason. Until one day.......”

මීපුර ඇල්ල | YEVOBAY Sri Lanka

YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය අන්තර්ජාල වෙළඳසැලක්. ඔබට අවශ්‍ය සියලුම නිෂ්පාදන, විශේෂයෙන්ම බලශක්ති බැංකු, දරු ක්‍රීඩා උපකරණ සහ ප්‍රේරණාත්මක පොත් මෙහි ඇත.

පොත් විස්තරය

කතුවරයා: මනෝජ් වීරසූරිය (Manoj Weerasooriya)

පිටු ගණන: 168

ISBN අංකය: 9786246266707

ප්‍රකාශකයා: Storyflix

“මේ කැලෙන් එහා පැත්තෙ තියෙන මහවැලි ගඟ අයිනෙ තමයි අපේ රටේ වැද්දන්ගෙ ගොඩක් මුල් ජනාවාස තිබිලා තියෙන්නෙ අමායා. ඉතිං ඒ කට්ටිය දැන් ඔය මහවැලි ගඟ අයින දිගේ පදිංචි වෙලා හිටියට ඉස්සර මේ කැලේ හැමතැනකම උන්ගෙ ජනාවාස තිබිලා තියෙනවා. හැබැයි මේ විදිහට කාලයක් යනකොට ඔය මහ කැලේ ඉන්න වැදි සනුහරේ අය එක්කෙනා එක්කෙනා අඩුවෙන්න පටං අරං තියෙනවා. ඒත් ඒකට හේතුව කවුරුවත්ම දැනගෙන ඉඳලා නෑ. ඒත් එක දවසක්.......”

மீபுர எள்ள | YEVOBAY ஸ்ரீலங்கா

YEVOBAY.com மூலம் ஸ்ரீலங்காவின் நம்பகமான ஆன்லைன் கடை. உங்கள் தேவைக்கேற்ற அனைத்து பொருட்களும், குறிப்பாக பவர் பேங்குகள், குழந்தை விளையாட்டு பொருட்கள் மற்றும் ஊக்கமளிக்கும் புத்தகங்கள் இங்கே கிடைக்கின்றன.

புத்தக விவரங்கள்

ஆசிரியர்: மனோஜ் வீரசூரியா (Manoj Weerasooriya)

பக்கங்கள்: 168

ISBN எண்: 9786246266707

பதிப்பாளர்: ஸ்டோரிஃப்ளிக்ஸ் (Storyflix)

“இந்த காட்டின் அப்புறம் உள்ள மகவெளி ஆற்றின் அருகே நமது நாட்டின் பழைய குடியிருப்புகள் இருந்தன. இப்போது அந்த மக்கள் மகவெளி ஆற்றின் அருகே குடியேறியுள்ளனர். ஆனால் காலத்திற்குள் அந்த மகவெளி ஆற்றின் அருகே வாழும் மக்கள் குறைந்து வருகின்றனர். அதற்கான காரணம் யாருக்கும் தெரியவில்லை. ஆனால் ஒரு நாள்.......”