නෑදෑයෝ - බුවනෙක වන්නිඅච්චි | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR250.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR83.33 with Koko

or make 6 interest free installments of LKR41.67 with HNB

or make 12 installments LKR20.83 with DFCC

or make 12 installments LKR20.83 with Commercial

Share

Nedayo

Author: Buwaneka Wanniachchi

ISBN: 9789555463812

Page Count: 16

Status: In Print

I could hardly recognize the three who came in from the road. Krishna Mama, Nanda, and his daughter. Krishna Mama wore a mustard-colored shirt, his appearance was very bright. Nanda wore a red sari. His hair was tied with a bun and he had a tilak. The daughter wore a yellow salwar. "Nilamani..." Yes, she is Krishna Mama's daughter. I ran in front of them.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

නෑදෑයෝ

රචකයා: බුවනෙක වන්නිඅච්චි (Buwaneka Wanniachchi)

ISBN අංකය: 9789555463812

පිටු ගණන: 16

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

පාරෙන් ඇතුළට එන තුන්දෙනා අඳුනගන්න මට එච්චර වෙලා ගියේ නෑ. ක්රිෂ්ණා මාමයි, නැන්දයි, එයාගේ දුවයි. කහ පාටට හුරු වෙට්ටියක් ඇඳලා හිටිය ක්රිෂ්ණා මාමගෙ පෙනුම හරි තේජස් පාටයි. නැන්දා දුඹුරු පාටට හුරු රතු සාර්යක් ඇඳලා හිටියා. කොණ්ඩෙ පිච්ච වැලකින් සරසලා. තිලකෙකුත් තියලා. හරි අපූරුයි. දුව තැඹිලි පාට සල්වාර් එකක් ඇඳලා හිටියේ. "නිලාමනී...” ඔව් ඒ ක්රිෂ්ණා මාමාගේ දුව තමයි. මම ඒගොල්ලන්ගෙ ඉස්සරහට දිව්වා.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

நேடாயோ

ஆசிரியர்: புவனேக வன்னியாச்சி (Buwaneka Wanniachchi)

ISBN எண்: 9789555463812

பக்கங்கள்: 16

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

தெருவில் இருந்து உள்ளே வரும் மூவரையும் நான் அடையாளம் காண முடியவில்லை. கிருஷ்ணா மாமா, நந்தா மற்றும் அவளது மகள். மஞ்சள் நிற உடை அணிந்திருக்கும் கிருஷ்ணா மாமாவின் தோற்றம் மிகவும் பிரகாசமாக இருக்கிறது. நந்தா சிவப்பு நிற சட்டை அணிந்திருந்தார். முடி பிளந்த பூட்டு மற்றும் திலகம் இருந்தது. மகள் மஞ்சள் நிற சல்வார் அணிந்திருந்தாள். "நிலாமணி..." ஆம், அவள் கிருஷ்ணா மாமாவின் மகள் தான். நான் அவர்களது முன்னிலையில் ஓடியேன்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை