නරලොව හොල්මන් 02 | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR500.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR166.67 with Koko

or make 6 interest free installments of LKR83.33 with HNB

or make 12 installments LKR41.67 with DFCC

or make 12 installments LKR41.67 with Commercial

Share

Naralowa Holman 02

Author: Chandra Anagirathne (26)

ISBN: 9789556862133

Page Count: 310

Status: In Print

"Naralowa Holman 02" is a collection of humorous and satirical articles contributed by Chandra Anagirathne over more than three decades to various newspapers. This book fills a rare gap in modern Sinhala literature by presenting humor and satire in a sophisticated yet simple and clear style with deep insight.

Chandra Anagirathne, who holds an honorary degree in social sciences from the University of Peradeniya, reflects his broad knowledge on complex social, cultural, economic, and political events in every article.

Available for easy purchase on YEVOBAY.com in Sri Lanka.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

නරලොව හොල්මන් 02

රචකයා: චන්ද්ර අනගිරත්න (26)

ISBN අංකය: 9789556862133

පිටු ගණන: 310

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන්” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

පේරාදෙණිය සරසවියේ සමාජ විද්යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද්ර අනගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි.

YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

நரலோவ ஹோல்மன் 02

ஆசிரியர்: சந்திர அனகிரத்ன் (26)

ISBN எண்: 9789556862133

பக்கங்கள்: 310

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

மூன்று தசாப்தங்களுக்கு மேல் காலம் வரை சந்திர அனகிரத்ன் பல பத்திரிகைகளுக்கு வழங்கிய நகைச்சுவை மற்றும் உபஹாசம் நிறைந்த கட்டுரைகளின் தொகுப்பான “நரலோவ ஹோல்மன்” புத்தகம் இங்கே வெளிவருகிறது. உயர்ந்த மொழி பாணியிலும் எளிமையான நகைச்சுவை எழுத்து பாணியிலும் தெளிவான சூழலிலும் ஆழமான பார்வையிலும் நகைச்சுவை மற்றும் உபஹாச சுவையை கொண்டிருக்கும் இந்த நூல் தமிழ் இலக்கியத்தின் நவீன காலத்தில் அரிதானதாகும்.

பேராதேனிய பல்கலைக்கழக சமூக அறிவியல் துறையில் கௌரவ பட்டம் பெற்ற சந்திர அனகிரத்ன் இந்நூலில் சமூகம், பண்பாடு, பொருளாதாரம் மற்றும் அரசியல் நிகழ்வுகளை விரிவாக விவரிக்கிறார்.

இந்த புத்தகம் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்