නයිට් සිංගර් | Night Singer | Nimmi Muditha Herath | Johanna Mo | Buy Online - YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,683.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR561.00 with Koko

or make 6 interest free installments of LKR280.50 with HNB

or make 12 installments LKR140.25 with DFCC

or make 12 installments LKR140.25 with Commercial

Share

Night Singer by Nimmi Muditha Herath | Johanna Mo

"Night Singer" is a Sinhala translation by Nimmi Muditha Herath of the original novel by Johanna Mo. The story follows Hanna, a police detective who returns to her hometown after enduring social rejection due to her father's crime. As Hanna embarks on a new life, dark secrets from her past begin to unravel, challenging her with mysteries and revelations.

Book Details

AuthorNimmi Muditha Herath, Johanna Mo
Page Count463
ISBN Number9786245638505

Available to buy online through yevobay.com Sri Lanka with fast delivery islandwide.

නයිට් සිංගර් (Night Singer) - නිම්මි මුදිතා හේරත් | ජොහාන්නා මෝ

සූරිය ප්‍රකාශකයෝ ප්‍රකාශනය

හැනා ඇගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුළුගැන්වී දිවි ගෙව්වාය. හුදෙකලා දිවියෙන් හෙම්බත් වූ ඇයට ජීවිතය අලුතින් අරඹන්නට වුවමනා විය. නව දිවිය අරඹන්නට, පොලිස් රහස් පරික්ෂකාවක් වශයෙන් උපන් ගමට ආපසු එන හැනා වටා, අතීතයේ අදුරු සෙවණැලි සැරිසරයි. හැනාට ලැබෙන අභියෝග සහ අබිරහස් විවරණ රසත්විඳින්න.

පොත ගැන විස්තර

කෘතියාගේ නම (Author)නිම්මි මුදිතා හේරත් (Nimmi Muditha Herath), Johanna Mo
පිටු ගණන (Page Count)463
ISBN අංකය (ISBN Number)9786245638505

நைட் சிங்கர் (Night Singer) - நிம்மி முதிதா ஹேரத் | ஜொஹன்னா மோ

சூரிய வெளியீடு

ஹன்னா தனது தந்தையால் செய்யப்பட்ட குற்றச்சாட்டால் வெளியேற்றப்பட்டவள். தன் பிறப்பிடத்தில் போலிஸ் ரகசிய ஆய்வாளர் ஆக மறு வாழ்க்கையைத் தொடங்கவிருப்பவள். தன் பழைய காலத்தில் சூழ்ந்த கருப்பு இரகசியங்களை எதிர்கொள்கிறாள். இந்த கதையில் அவளுக்கு வரும் சவால்கள் மற்றும் மறுபடியும் வெளிக்கும்கூடிய மர்மங்கள் நமக்கு தெரியும்.

புத்தக விவரங்கள்

எழுதியவர் (Author)நிம்மி முதிதா ஹேரத் (Nimmi Muditha Herath), ஜொஹன்னா மோ (Johanna Mo)
பக்கங்கள் (Page Count)463
ISBN எண் (ISBN Number)9786245638505