or make 3 interest free instalments of LKR433.33 with Koko
or make 6 interest free installments of LKR216.67 with HNB
or make 12 installments LKR108.33 with DFCC
or make 12 installments LKR108.33 with Commercial
Author: Buddhika Abeysundara
ISBN: 9786246266684
Page Count: 261
Status: In Print
When a boy grows up, he is not immediately at the age to marry a girl. Around forty-four is considered the age of a man. At that time, the man's pride weakens and fades away. The mistakes made in childhood are forgotten, and he begins to act wisely and correctly. Even if there is a wheel, it breaks and the face disappears. A man's pride is like that. Pride is a man's dignity. It must always be kept hidden.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: බුද්ධිකා අබේසුන්දර (Buddhika Abeysundara)
ISBN අංකය: 9786246266684
පිටු ගණන: 261
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
පිරිමියෙක් වුණාම ගෑණියෙක් ගන්න වයසක් නෑ බං දරුවො. ඇරත් හතලිහ කියන්නේ පිරිමියෙක්ට වයසක්ද. එතකොට තමයි පිරිමියෙක්ගේ නියම පිරිමිකම මෝදු වෙලා තීන්නේ. ඔය ඉලන්දාරි කාලෙ කොරපු සෙල්ලක්කාරකං අමතක කොර දාලා හරි වැරැද්ද තේරුං බේරුං කොරන් තමන් කොරන දේ හරි සිහි බුද්ධියෙන් කොරන්න පටන් ගන්නේ ඒ කාලෙට. පිහිය උනත් නිකම්ම තීන කොට මුවහත නැති වෙලා යනවා. පිරිමියෙක්ගේ පිරිමිකමත් ඒ වගේ. පිරිමිකම කියන්නේ මිනිහෙක්ට ආඩම්බරයක්. ඒක නිතරම මුවහත් තොරලා තියා ගන්න ඕනි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: புத்திகா அபேசுந்தர (Buddhika Abeysundara)
ISBN எண்: 9786246266684
பக்கங்கள்: 261
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
ஒரு ஆண் ஆனதும் பெண்ணை திருமணம் செய்ய வேண்டிய வயது இல்லை. ஏறத்தாழ எழுபத்தி நான்கு வயது என்பது ஆண் வயதாகும். அப்போது ஆணின் பெருமை தளர்ந்து தீர்கிறது. அந்த காலத்தில் செய்த தவறுகளை மறந்து, சரியானதை புரிந்து, மனதுடன் செய்யத் தொடங்குகிறான். சக்கரம் இருந்தாலும் வெறும் துண்டாகி முகம் மறைந்து விடுகிறது. ஆணின் பெருமையும் அப்படியே. பெருமை என்பது மனிதனுக்கு பெருமை. அதை எப்போதும் முகம் மறைத்து வைத்திருக்க வேண்டும்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை