or make 3 interest free instalments of LKR112.50 with Koko
or make 6 interest free installments of LKR56.25 with HNB
or make 12 installments LKR28.13 with DFCC
or make 12 installments LKR28.13 with Commercial
Author(s): Michael Ondaatje, Sepala Wijesekara
ISBN Number: 9789556716115
Page Count: 242
Currently In Print? Yes, In Print
"Pawule Uruwa" is a semi-autobiographical narrative about the journey from the origins of Sri Lanka, the homeland of Ondaatje, who belongs to a privileged group with mixed Dutch, Tamil, and Sinhala heritage. The book is a mesmerizing tapestry woven with fleeting images, poems, and unconventional glimpses. After reading, its elegance lingers for a long time. After spending nineteen years away from his homeland Sri Lanka to experience the Canadian winter, Ondaatje returns with a dreamlike experience to rediscover his childhood and family he never fully understood. This memoir combines fascinating stories and family secrets. Ondaatje’s prose is notable for its beauty and uniqueness.
කතුවරයෝ: මයිකල් ඔන්ඩාට්චි (Michael Ondaatje), සේපාල විජේසේකර (Sepala Wijesekara)
ISBN අංකය: 9789556716115
පිටු ගණන: 242
දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print
පවුලේ ඌරුව යනු ලන්දේසි, දමිළ හා සිංහල සම්මිශ්රිත සම්භවයන්ගෙන් යුත් වරප්‍රසාදිත කණ්ඩායමකට අයත් වූ ඔන්ඩාට්චි උපත ලද ලංකාව කරා එන ආරම්භය කරා පෙරළා යන ගමනක් පිළිබඳ අර්ධ-ස්වයං චරිතාපදානමය විස්තරයකි. එමෙන්ම, ක්ෂණික සේයා රූවලින්, පද්‍ය පන්තීන්ගෙන් සහ අසම්ප්‍රදායික සැණ දසුන්වලින් නිර්මිත මටසිලිටි ඇඳුමක සියලු ශෝභමානත්වයන්ගෙන් යුතුව පිටු මත දිගහැරෙන විස්ම දැනෙන කෘතියකි. මෙම පොත කියවීමෙන් පසු එහි ලාලිත්‍යය ඔබට දිගු කාලයක් මතක තබා ගත හැක. කැනඩාවේ ශීත සෘතුව විඳ ගැනීම සඳහා සිය මව්බිම වූ ශ්‍රී ලංකාව හැර යාමෙන් විසි පස් වසරකට පසු, නිවර්තනීය ග්‍රීෂ්මය හා සුනඛයින්ගේ බිරුම් හඬ ඇතුළත් සිහිනයක් මව්බිම කරා පෙරළා පැමිණීමට සහ තමන් කිසිදාක සම්පූර්ණයෙන් තේරුම් නොගත් ළමා කාලයක් සහ පවුලක් යළි බැහැ දැකීමට ඔන්ඩාට්චි පොළඹවා ලයි. විචිත්‍ර කතාන්දර සහ මුතුමිත්තන්ගේ රහස් සමඟ මෙම ආලේඛනය ඔන්ඩාට්චි සිත් අලවන සුලු පුවත්, කවි සහ මතක එකලස් කරයි. ඔන්ඩාට්චිගේ ගද්‍ය කාන්‍යයේ ශෝභමානත්වය හා ස්වීයත්වය ඉතා පැහැදිලිව පෙන්වයි.
ஆசிரியர்கள்: மைக்கேல் ஒன்டாட்ஜி (Michael Ondaatje), சேபாலா விஜேசேகரா (Sepala Wijesekara)
ISBN எண்: 9789556716115
பக்கங்கள்: 242
தற்போது அச்சிடப்பட்டுள்ளதா? அச்சிடப்பட்ட நிலையில் உள்ளது
பவுலே ஊருவா என்பது லண்டனிய, தமிள் மற்றும் சிங்கள கலந்த கலாச்சாரத்துடன் கூடிய பிரபலமான குழுவிற்கு சொந்தமான ஒன்டாட்ஜி பிறந்த இலங்கையைச் சார்ந்த ஆரம்பத்திலிருந்து பயணத்தைப் பற்றிய அரை-சுயசரிதை விவரிப்பு ஆகும். இது தற்காலிக படங்கள், கவிதைகள் மற்றும் அசாதாரண காட்சிகளின் மூலம் உருவாக்கப்பட்ட மடிசிலிட்டி உடைய அழகான படைப்பாகும். இந்த புத்தகம் படித்த பிறகு அதன் அழகு நீண்ட காலம் நினைவில் இருக்கும். கனடாவில் குளிர்காலத்தை அனுபவிப்பதற்காக தனது சொந்த நாட்டான இலங்கையை விட்டு பத்தொன்பது ஆண்டுகளுக்கு பிறகு, ஒரு கனவு போன்ற அனுபவத்துடன் தனது குழந்தைப் பருவம் மற்றும் குடும்பத்தை மீண்டும் கண்டுபிடிக்க ஒன்டாட்ஜி திரும்பி வருகிறார். விசித்திரமான கதைகள் மற்றும் குடும்ப ரகசியங்கள் இந்த ஆவணத்தில் சேர்க்கப்பட்டுள்ளன. ஒன்டாட்ஜியின் எழுத்து அழகு மற்றும் தனித்துவம் தெளிவாக வெளிப்படுகிறது.