ප්ලාන්ටේෂන් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,440.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR480.00 with Koko

or make 6 interest free installments of LKR240.00 with HNB

or make 12 installments LKR120.00 with DFCC

or make 12 installments LKR120.00 with Commercial

Share

Plantation

Author: Chris Kuzneski, Sachinthala Fernando

ISBN Number: 9789553727633

Page Count: 484

Across cities in America, people of all ages are kidnapped not only from their homes and cars but from their lives! These kidnappings are meticulously planned crimes, executed after months of research. The sole purpose is revenge.

Ariane Walker, forcibly taken from her multi-story apartment, leaves behind only a few small clues. The police inform her boyfriend, Jonathon Payne, that little can be done, but unwilling to accept this, Payne, with the help of his best friend David Jones, begins to follow leads found in New Orleans.

Will he be able to find his beloved?

Search Keywords: Plantation, Chris Kuzneski, Sachinthala Fernando, Muses Books, ISBN 9789553727633, yevobay.com, Sri Lanka, Sinhala novels, Tamil novels, thriller, crime, mystery, kidnap, revenge, buy books Sri Lanka

ප්ලාන්ටේෂන්

කතෘ: ක්රිස් කුස්නෙස්කි (Chris Kuzneski), සචින්තලා ප්‍රනාන්දු (Sachinthala Fernando)

ISBN අංකය: 9789553727633

පිටු ගණන: 484

ඇමරිකාවේ නගරයක් නගරයක් පාසා ජීවත්වන සෑම වයසකම මිනිසුන් එකිනෙකා බැගින් ඔවුන්ගේ නිවාසවලින්, ඔවුන්ගේ මෝටර් රථ තුළින් පමණක් නොව, ඔවුන්ගේ ජීවිතවලින්ද පැහැර ගැනේ! මෙකී පැහැරගැනීම් වනාහි ඉතා සැලකිලිමත්ව, සැලසුම් සහගත ලෙස, මාස ගණනාවක අධ්යයනයෙන් පසුව සිදු කරන ලද අපරාධයෝ වූහ. මෙම අපරාධ ක්‍රියාත්මක වූයේ හුදෙක්ම එක් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ ඒකායන බලාපොරොත්තුවකින් පමණි. ඒ වනාහි පළිගැනීමයි!

සිය මහල් නිවාසයේදී බලහත්කාරයෙන් පැහැර ගන්නා ලද ඒරියන් වෝකර් පිළිබඳ හමුවූයේ අතළොස්සක් යැයි කිවහැකි තරම් සුළු හෝඩුවාවන් කිහිපයක් පමණි. තමන්ට කළ හැකි දේ ඉතා සීමිත බව පොලිසිය විසින් ඇයගේ පෙම්වතා, ජොනතන් පේන් හට දැනුම් දෙනු ලදුව, ඉන් කිසිසේත්ම සෑහීමට පත් නොවන හේ, සිය හොඳම මිතුරා වූ ඩේවිඩ් ජෝගේ සහයද ඇතිව, නිව් ඔර්ලින්ස්වලින් හමු වූ හෝඩුවාවන් හඹා යන්නට පටන් ගනියි.

ඔහුට සිය පෙම්වතිය සොයාගැනීමට හැකිවනු ඇත්ද?

සෙවුම් යතුරු පද: ප්ලාන්ටේෂන්, Plantation, ක්රිස් කුස්නෙස්කි, Chris Kuzneski, සචින්තලා ප්‍රනාන්දු, Sachinthala Fernando, මියුසස් පොත්, Muses Books, ISBN 9789553727633, yevobay.com, Sri Lanka, සිංහල නවකතා, Tamil novels, thriller, crime, mystery, kidnap, revenge, buy books Sri Lanka

பிளாண்டேஷன்

ஆசிரியர்: கிரிஸ் குஸ்னெஸ்கி (Chris Kuzneski), சசிந்தலா பெர்னாண்டோ (Sachinthala Fernando)

ISBN எண்: 9789553727633

பக்கங்கள்: 484

அமெரிக்காவின் நகரங்களை கடந்துபோகும் அனைத்து வயதினரின் வாழ்க்கைகள், வீடுகள் மற்றும் வாகனங்களிலிருந்து கடத்தப்படுகின்றனர்! இந்த கடத்தல்கள் மிகவும் திட்டமிடப்பட்டு, மாதங்களுக்கு முன்பே ஆய்வு செய்யப்பட்ட குற்றங்களாகும். இந்த குற்றங்கள் ஒரே நோக்கத்திற்காக நடைபெறுகின்றன, அதாவது பழிவாங்குதல்!

பல மாடி வீடுகளில் வன்முறையாக கடத்தப்பட்ட அரியானா வாக்கர் பற்றி கிடைத்த குறைந்த அளவிலான சுட்டிகள் சில மட்டுமே. போலீசார் அவளது காதலனான ஜொனாதன் பேனுக்கு இதுவரை செய்யக்கூடியதில்லை என்று தெரிவித்தாலும், அவன் தனது சிறந்த நண்பர் டேவிட் ஜோன்ஸின் உதவியுடன் நியூ ஆர்லியன்ஸ் நகரில் கிடைத்த சுட்டிகளைத் தொடர்ந்து ஆராய்ச்சி செய்யத் தொடங்குகிறான்.

அவன் தனது காதலியை கண்டுபிடிக்க முடியும் என நினைக்கிறதா?

தேடல் விசைகள்: பிளாண்டேஷன், Plantation, கிரிஸ் குஸ்னெஸ்கி, Chris Kuzneski, சசிந்தலா பெர்னாண்டோ, Sachinthala Fernando, மியூசஸ் புத்தகங்கள், Muses Books, ISBN 9789553727633, yevobay.com, Sri Lanka, தமிழ் நாவல்கள், සිංහල නවකතා, திரில்லர், குற்றம், மர்மம், கடத்தல், பழிவாங்குதல், புத்தகங்கள் வாங்க