පුළිඟු - Shanthi Disanayake | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR621.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR207.00 with Koko

or make 6 interest free installments of LKR103.50 with HNB

or make 12 installments LKR51.75 with DFCC

or make 12 installments LKR51.75 with Commercial

Share

Book Details

Author: Shanthi Disanayake

ISBN Number: 9789553112965

Page Count: 208

Summary:
"Who knows... can women really trust anyone? How can I say I am pure when even that is in question...?" This novel narrates the emotional and social complexities faced by individuals in rural settings, emphasizing trust and betrayal.

පොත් විස්තර

කතෘ: ශාන්ති දිසානායක - Shanthi Disanayake

ISBN අංකය: 9789553112965

පිටු ගණන: 208

පොත සාරාංශය:
"කව්ද දන්නේ බං ... ගෑනු විස්වාස කරන්ඩ පුළුවවං කාටද? ඒකි බුදිය ගත්තේ මාත් එක්ක විතරයි කියලා සහ සුද්දෙං කියන්නේ කොහොමද.....? ඔය ළමයත් මගෙද වෙන මොකෙක්ගෙ හරිද කියලා කව්ද දන්නේ...." තවත් කිසිවක් නොපැවසූ ගුණපාල උදලු ගාන්නට පටන් ගත්තේය. ඕනෑම ගැහැනියක සමඟ නිදිවදින අසමජ්ජාතියෙකු අන්තිමේදි කියන්නේ ඔය කතාව බව ඔහු කලකීරිමෙන් සිතුවේය. "කොල්ලයි බල්ලයි දෙන්නම එකයි කියන්නේ කට කහනවටයි" "මොකද්ද කිව්වේ?" බණ්ඩාර කෝපයෙන් ප්රශ්න කළේ ඒ කියුම හරි හැටි නොඇසුණු නිසා නොවේ. තවත් වරක් අසන්නටද කෝපය තවත් වඩවාගන්නට ද උවමනා වු නිසාය.

புத்தக விவரங்கள்

ஆசிரியர்: ஷாந்தி திசாநாயக்க - Shanthi Disanayake

ISBN எண்: 9789553112965

பக்கம் எண்ணிக்கை: 208