or make 3 interest free instalments of LKR66.67 with Koko
or make 6 interest free installments of LKR33.33 with HNB
or make 12 installments LKR16.67 with DFCC
or make 12 installments LKR16.67 with Commercial
"Ancient Paddy Cultivation" by Gamini Kandepola is a work based on the traditional knowledge, customs, beliefs, and agricultural lifestyle of ancient farmers in Sri Lanka. The book is compiled through observation and experience of their skills and practices. It is highly beneficial for students and researchers studying agricultural language and practices.
ගාමිණි කන්දෙපොළගේ 'පුරාණ වී ගොවිතැන' නම් මෙම ග්‍රන්ථය මෙරට පැරණි ගොවීන්ගේ සාම්ප්‍රදායික ඥානය, චාරිත්‍ර, ඇදහිලි සහ විශ්වාස ආදිය පදනම් කොට සම්පාදනය වූවකි. ගොවීන්ගේ කෘෂිකාර්මික ජීවන රටාව අත්විඳිමින් සහ ඔවුන්ගේ නිපුණතා නිරීක්ෂණයෙන් යුතුව මෙම කෘතිය සම්පාදනය කර ඇත. ගොවි බස, ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කරන අයට සහ සමාජ ගවේෂකයන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් කෘතියකි.
காமினி கண்டெப்பொள எழுதிய 'புராண வீ விவசாயம்' நூல் நாட்டின் பழமையான விவசாயிகளின் பாரம்பரிய அறிவு, பண்பாடு, நம்பிக்கைகள் மற்றும் விவசாய வாழ்க்கை முறைகளை அடிப்படையாகக் கொண்டு தொகுக்கப்பட்டுள்ளது. விவசாய மொழி மற்றும் செயல்பாடுகளை ஆய்வு செய்யும் மாணவர்களுக்கும் சமூக ஆராய்ச்சியாளர்களுக்கும் இது பயனுள்ளதாக இருக்கும்.