or make 3 interest free instalments of LKR60.00 with Koko
or make 6 interest free installments of LKR30.00 with HNB
or make 12 installments LKR15.00 with DFCC
or make 12 installments LKR15.00 with Commercial
මේ කුඩා ග්රන්ථයේ විස්තර වන්නේ “පූතිගත්තතිස්ස” නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින්ම ප්රකට මහ රහතන් වහන්සේ නමකි. මුන් වහන්සේ වඩා ප්රකට වූයේ කුණු වී ගිය ශරීරයක් වූ බැවිනි. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි.
ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, බෝවන බෝනොවන ලෙඩ රෝගවලට ගොදුරු වී සිටීම, ප්රතිකර්ම නොමැති මාරාන්තික වසංගත රෝගවලට ගොදුරු වී සිටීම ආදි කරුණු බල නොපාන බවයි. මුළු ශරීරය ම කුණු වී ගිය ත් කවර වසංගත රෝගයක් පැවතිය ත් එය ධර්මාවබෝධය සඳහා බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.
இந்த சிறிய நூலில் “பூதிகத்ததிஸ்ஸ” என்ற மகா ரஹதன் வஹன்ஸே அவர்களின் தூய்மையான வாழ்க்கை வரலாறு விவரிக்கப்படுகிறது. இவர் அசூ மகா ஷ்ராவகர்களில் ஒருவராக இல்லாவிட்டாலும் புத்தரின் சமயத்தில் மிகவும் புகழ்பெற்ற மகா ரஹதன் வஹன்ஸே ஆவார். இவர் மிகவும் புகழ்பெற்றவர் ஆனது குப்பையாகி போன உடல் காரணமாகும். இவர் வாழ்ந்த தூய்மையான வாழ்க்கை நமக்கு முக்கியமான செய்தியை வழங்குகிறது.
தர்ம அறிவை பெறுவதற்கு ஒரு நபரின் வெளிப்புற தோற்றம், தோல் நிறம், வெளிப்படையான தன்மை, நோய்கள் அல்லது தொற்றுநோய்கள் போன்றவை பாதிப்பாகாது. முழு உடலும் குப்பையாகி இருந்தாலும், எந்த தொற்றுநோயும் இருந்தாலும், அது தர்ம அறிவை பெறுவதற்கு தடையாகாது. பரிபூரண பரமிதாக்களும், பின்பற்றும் ஞானமும் இருந்தால், அவர் எந்த நிலைமையிலும் இருந்தாலும், புத்தரின் தர்மத்தை உணர முடியும்.