රජ බිසවකගේ පාපොච්චාරණය - 01 කොටස | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,160.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR386.67 with Koko

or make 6 interest free installments of LKR193.33 with HNB

or make 12 installments LKR96.67 with DFCC

or make 12 installments LKR96.67 with Commercial

Share

Book Details

Authors: Victoria Holt, S. Senadheera, Lalitha Senadheera

Page Count: 336

ISBN Number: 9786245664702

Publisher Name: Wijesooriya Grantha Kendraya

This book narrates the story of Marie Antoinette, the French queen known for the phrase "Let them eat cake," detailing her joys and sorrows until death without concealment.

Her reckless acts, including the extravagant spending to build the "Trianon Palace," her bitter experiences, secret love affairs, difficult escape from enemies, and the sufferings endured in prison will move readers deeply.

This two-part story ends with a heart-touching conclusion that will leave readers with tears in their eyes.

This book is available for purchase on YEVOBAY.com Sri Lanka.

පොත් තොරතුරු

කතුවරයෝ: Victoria Holt, එස්. සේනාධීර (S. Senadheera), ලලිතා සේනාධීර (Lalitha Senadheera)

පිටු ගණන: 336

ISBN අංකය: 9786245664702

ප්‍රකාශකයා: විජේසූරිය ග්රන්ථ කේන්ද්රය (Wijesooriya Grantha Kendraya)

“පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඇය වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය නොසඟවා කියා පාන්නකි.

ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ “ට්රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.

සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.

මෙම කෘතිය YEVOBAY.com ශ්‍රී ලංකාවේ විශ්වාසනීය වෙළඳසැලෙන් මිලදී ගත හැක.

புத்தக விவரங்கள்

ஆசிரியர்கள்: Victoria Holt, எஸ். சேனாதீரா (S. Senadheera), லலிதா சேனாதீரா (Lalitha Senadheera)

பக்கங்கள்: 336

ISBN எண்: 9786245664702

பதிப்பகம்: விஜேசூரியா கிரந்தா கென்றாயா (Wijesooriya Grantha Kendraya)

“பான் நெத்னம் கேக் காப்பல்லா” என்ற பிரசித்தி பெற்ற பிரான்சின் மரி ஆண்டனெட்டி பிஸவாக் கதையை அடிப்படையாகக் கொண்ட இந்த நூல், மரணம் வரை அவள் அனுபவித்த சந்தோஷம் மற்றும் துக்கங்களை மறைக்காமல் விவரிக்கிறது.

அவளின் தவறான செயல்களில் முக்கியமானது “ட்ரியனன் மாளிகை” என்ற சொர்க்கத்தை உருவாக்குவதற்காக அளவில்லா பணத்தை வீணாக்கிய விதம், அவளுடைய கடுமையான அனுபவங்கள், ரகசிய இடங்களில் காதலனுடன் அனுபவித்த காதல், எதிரிகளிடம் இருந்து ஓடிச் செல்லும் கடினமான பாதை, சிறையில் இருந்தபோது அனுபவித்த துக்கங்கள் போன்றவை வாசகர்களை உணர்ச்சிமிக்கவாக்கும்.

இந்நூலை வாசித்து முடித்தவுடன் கண்களில் கண்ணீர் தெறிக்க விடும் கதையாகும்.

இந்த நூல் YEVOBAY.com இலங்கை ஆன்லைன் கடையில் கிடைக்கிறது.