රැජිණ මගේ පසමිතුරි – Rajina Mage Pasamithuri - Victoria Holt - My Enemy the Queen

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,620.00 LKR1,800.00 /1
Quantity
Total Price

or make 3 interest free instalments of LKR540.00 with Koko

or make 6 interest free instalments of LKR270.00 with HNB

or make 12 installments LKR135.00 with DFCC

or make 12 installments LKR135.00 with Commercial

Share
  • පොතෙහි නම  : රැජිණ මගේ පසමිතුරි – Rajena Mage Pasamithuri
  • කර්තෘ            : නිම්මි මුදිතා හේරත් – Nimmi Muditha Herath
  • ප්‍රකාශනය       : Wijesooriya
  • වර්ෂය            : 2023
  • පිටු ගණන      : 528
එලිසබෙත් රැජිනගේ එංගලන්තයේ කාරණා දෙකක් සපුරා තහනම්ය.
1. රැජිනට වඩා රූමත් වීම තහනම්ය.
2. රැජින ආශා කරන පුරුෂයෙකුට ආදරය කිරීම තහනම්ය.
රැජිනගේම සේවිකාවක වූ සුරූපී ලෙටිස් ⁣ක්නොලිස් මේ දෙකම කරන්නට තරම් එඩිතර වූවාය.
මේ ගැහැනුන් දෙදෙනා අතර ගොඩනැගෙන වියරු වෛරයත්, දැවෙන ඊර්ෂ්යාවත් නිම වෙන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මරණයෙන් පමණකි.
හිරු නොබසින අධිරාජ්යයේ අසාමාන්ය තුන්කොන් ප්රේමයක සත්ය කතාව
“රැජින මගේ පසමිතුරී”