රැම්සීස් RAMSES THE SON OF THE LIGHT by Christian Jacq

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,260.00 LKR1,400.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of LKR420.00 with Koko

or make 6 interest free instalments of LKR210.00 with HNB

or make 12 installments LKR105.00 with DFCC

or make 12 installments LKR105.00 with Commercial

Share

රැම්සීස් 

RAMSES THE SON OF THE LIGHT 

Christian Jacq

පරිවර්තනය මානෙල් කරැණාතිලක


අහිත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට, හිසැකවම සිහියට නැගෙන නාමයයි රැසිස් II, දෙවන රැම්සීස්.

වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු. ආලෝකයේ පුත්‍රයා නම් විය.

පාරාවෝ සේට්, ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධි රාජ්‍යය බවට පත් කළේය.

සේගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාද? කෙළිලොල්, ජව සම්පන්න තරුණයෙකු වූ රැම් සිද?

විශිෂ්ඨයෙකු වන්නට, ලොව දිනන්නට සේට් උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැමිසිස්ට හැකි වේද?

ලස්සන ඉසෙට් හා නෙෆටාරී.

මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද?

සිටියේ ඔහුට, විශ්වාසී මිතුරන් තිදෙනෙකු පමණි. පාසල් මිතුරෙක් වූ

යුදෙව්වා. මෝසස්, සර්පයින් වශී කරන සේටෝ, පුද්ගලික ලේකම

ආමෙනි...

මේ සියලු දෙනා සමග අනාගතය ජයගැනීමට හැකි වේද, ආලෝකයේ පුත්‍රයාට?


ISBN 978-955-691-131-2