or make 3 interest free instalments of LKR360.00 with Koko
or make 6 interest free installments of LKR180.00 with HNB
or make 12 installments LKR90.00 with DFCC
or make 12 installments LKR90.00 with Commercial
Jam, a globetrotter working as a lineman, falls in love with a red-haired actress twice his age in a small suburban town near Istanbul during a hot summer. The story of their love reaches its climax thirty years later. This novel, which explores the eternal struggle between fathers and sons, truth and lies, and is interwoven with epic regional literature, is both visionary and poetic prose. Now available for purchase at YEVOBAY Sri Lanka.
ලිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන සෘතුවකදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙම්, ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වැඩිමහල් රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි. මෙම ප්‍රේමය මත හටගත් සිද්ධි දාමය තිස් වසරකට පසු එහි උච්ඡස්ථානයට ළඟා වෙයි. පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍යය, මිථ්‍යාව සහ කලාපයේ මහාකාව්‍ය සාහිත්‍යය සමඟ කැටිකොට ඉදිරිපත් කෙරෙන මෙම නවකතාව, දර්ශවාදී හා රමණීය ගද්‍ය කාව්‍යයකි. දැන් YEVOBAY Sri Lanka වෙතින් මෙම කෘතිය ලබා ගත හැක.
இஸ்தான்புல் நகரின் அருகே உள்ள ஒரு சிறிய பிராந்திய நகரத்திற்கு ஒரு கோலியோராக பணியாற்றும் ஜெம், தன்னிடமிருந்து இரட்டிப்பு வயது கொண்ட சிவந்த முடி கொண்ட ஒரு நடன நடிகையுடன் காதலிக்கிறார். இந்த காதல் சம்பவங்கள் முப்பது ஆண்டுகளுக்குப் பிறகு அதன் உச்சிக்கட்டத்தை அடைகின்றன. தந்தைகள் மற்றும் மகன்கள் இடையேயான சதா போராட்டம், உண்மை, பொய் மற்றும் மண்டலத்தின் மகாகாவிய இலக்கியத்துடன் கூடிய இந்த நாவல் பார்வையாளருக்கு அழகான கதை இலக்கியமாகும். இந்நூலை இப்போது YEVOBAY Sri Lanka மூலம் வாங்கலாம்.