රාත්‍රිය - දයාවංශ ප්‍රකාශන | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR550.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR183.33 with Koko

or make 6 interest free installments of LKR91.67 with HNB

or make 12 installments LKR45.83 with DFCC

or make 12 installments LKR45.83 with Commercial

Share

Rathriya

Author: Gunadasa Yapa

ISBN: 9786245710836

Page Count: 151

Status: In Print

The night was very cold. We lay on bunk beds. It was the last night we spent at Buna Camp. Once again, the last night! The last night at our home! The last night in the Jewish area! The last night spent in the Harakun railway station... Now the last night at Buna Prison Camp! From the last night to the next, how long will our lives be safe?

This book is available for easy purchase on YEVOBAY.com, Sri Lanka's leading online shopping platform.

රාත්‍රිය

රචකයා: ගුණදාස යාපා (Gunadasa Yapa)

ISBN අංකය: 9786245710836

පිටු ගණන: 151

ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)

රාත්‍රිය ඉතා ශීතල විය. අපි තට්ටු ඇඳන් මත වැතිරුණෙමු. එය, බූනා කඳවුරේ අප ගත කරන අවසන් රාත්රිය විය. නැවත වරක්, අවසන් රාත්රියක්! අප නිවසෙහි ගත කළ අවසන් රාත්රිය! යුදෙව් ප්‍රදේශයේ ගත කළ අවසන් රාත්රිය! හරකුන් ප්‍රවාහණය කරන දුම්රිය මැදිරිය තුළ ගත කළ අවසන් රාත්රිය... දැන් බූනා සිර කඳවුර තුළ ගත කරන අවසන් රාත්රිය! අවසන් රාත්රියේ සිට ඊළඟ රාත්රිය දක්වා, කොපමණ කාලයක් අපේ ජීවිත ආරක්ෂා වේවි ද?

YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ ඔබට පහසුවෙන් මෙම පොත මිලදී ගැනීමට හැකියාව ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

ராத்திரிய

ஆசிரியர்: குணதாச யாப்பா (Gunadasa Yapa)

ISBN எண்: 9786245710836

பக்கங்கள்: 151

பதிப்பில் உள்ளது: ஆம் (In Print)

ராத்திரிய மிகவும் குளிர்ந்தது. நாங்கள் தட்டுப் படுக்கைகளில் படுத்துக் கொண்டிருந்தோம். அது பூனா கைக்கூடத்தில் நாங்கள் கழித்த கடைசி இரவு. மீண்டும் ஒரு முறை, கடைசி இரவு! நமது வீட்டில் கழித்த கடைசி இரவு! யூதப் பகுதியிலும், ஹரகுன் ரயில்வே நிலையத்தில் கழித்த கடைசி இரவு... இப்போது பூனா சிறை கைக்கூடத்தில் கழிக்கப்படும் கடைசி இரவு! கடைசி இரவிலிருந்து அடுத்த இரவு வரை எவ்வளவு காலம் நமது உயிர்கள் பாதுகாப்பாக இருக்கும்?

YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்