රොඩී කෙල්ල | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR520.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR173.33 with Koko

or make 6 interest free installments of LKR86.67 with HNB

or make 12 installments LKR43.33 with DFCC

or make 12 installments LKR43.33 with Commercial

Share

Rodee Kella

Author: Disna Krishanthi Senanayake

Publisher: Nimsara Publications

ISBN: 986246329020

Page Count: 96

Status: In Print

Due to seeing something above Sirimal, Dhanuwa struck him. The shock in the gaze seen by Sirimal and Dhanuwa made them tremble. Behind Sirimal stood a huge Walhas, about ten feet tall. Sirimal had no knowledge of the things this entity spoke about. When Dhanuwa smiled at him, he saw the image of the Walhas. Due to this, Dhanuwa was afraid and fell into the water. Both fear and shock were visible between him and Sirimal. Dhanuwa, terrified, fled away from Sirimal.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

රොඩී කෙල්ල

රචකයා: දිස්නා ක්රිෂාන්ති සේනානායක (Disna Krishanthi Senanayake)

ප්‍රකාශකයා: නිම්සර ප්‍රකාශන (Nimsara Publications)

ISBN අංකය: 986246329020

පිටු ගණන: 96

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

සිරිමල්ට ඉහලින් දුටු දෙයින් ධනුධට කෑ ගැහුනා. ඔහු දුටු දෙයින් විලම්භීත වෙලා ගියේ හිතාගන්නවත් කියාගන්නවත් බැරි තරමට ඔහුගේ මුව සේම හදවතත් ගොළු කරමින්. එහෙත් සිරිමල්........ යනුවෙන් කෑගැසුවේ ඔහුට දැනුණු බිය නිසාය. සිරීමල්ට පිටු පසින් සිටියේ ප්‍රමාණය කිව නොහැකි තරම් ලොකු වලහෙක්. ඌ කකුල්වලින් සිටගෙන සිටි විට අඩි දහයක් පමණ උස වලස් තඩියෙකි. සිරිමල් ඔහේ ලෝකෙ නැති දේවල් කියමින් සිටි නිසා ඔහුට ඒ ගැන කිසිම වගක් තිබුණේ නැත. ධනුධ නිකමට මෙන් ඔහු දෙස බලා සිනා සෙන්නට යන විටයි ඔහු දුටුවේ අර මහා වලස් තඩියාව. ඒ නිසාම මහා හයියෙන් කෑගැසූ ධනුධ වතුරෙන් ගොඩට ආවේ වලහ විසින් සිරිමල් ගිලගනී වී යන බියත් එක්කයි. දුව එන ධනුධ දෙස විමතියෙන් බැලූ සිරිමල් නිකමට මෙන් පිටුපස හැරී බැලූ විට දුටු දේ නිසා ඔහු එතැනම සිහිසුන් වී ඇද වැටුණ. බිය වැඩි කම නිසාම ඔහු ඇද වැටෙනවාත් එක්කම ධනුධ ඔහු අල්ලා ගත්තේ සිරීමල් වලසාට ගොදුරු වේ යැයි දැනුණු බිය නිසාය.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

ரோடி கெல்லா

ஆசிரியர்: திஸ்னா கிரிஷாந்தி செனானாயக்க (Disna Krishanthi Senanayake)

பதிப்பாளர்: நிம்சர பதிப்பகம் (Nimsara Publications)

ISBN எண்: 986246329020

பக்கங்கள்: 96

தற்போது வெளியிடப்பட்டுள்ளது: ஆம்

சிறிமால் மீது மேலிருந்து நோக்கியதன் காரணமாக தனூத் தாக்கம் ஏற்பட்டது. அவர் பார்த்த பார்வையின் பயத்தில் சிரிமால் மற்றும் தனூத் மனவேளரும் அதிர்ச்சியடைந்தது. பெரிய மானிட உருவான ஒரு வால்ஹாஸ் அவர்களின் அப்புறம் இருந்தார். அவர் பாதி அடி உயரம் கொண்டவர். இவர் அமெரிக்காவிலேயே தெரியாத விஷயங்களை சொல்வதால் அவருக்கு அதில் ஆர்வமில்லை. தனூத் அவரை நோக்கி சிரித்த போது வால்ஹாஸ் தோற்றம் தெரிந்தார். அதனால் தனூத் தண்ணீர் மேல் வீழ்ந்தார். அவர் மற்றும் சிரிமால் இடையேயான பயமும் அதிர்ச்சியும் காணப்பட்டது. தனூத் அஞ்சியதால் சிரிமாலிடம் இருந்து அலைந்தனர்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை