or make 3 interest free instalments of LKR450.00 with Koko
or make 6 interest free installments of LKR225.00 with HNB
or make 12 installments LKR112.50 with DFCC
or make 12 installments LKR112.50 with Commercial
Authors: Ajith Dharmakeerthi, Keerthi Walisara
ISBN: 9789553115720
Page Count: 384
Status: In Print
"Rudu Ron Sunu" is a 384-page novel authored by Ajith Dharmakeerthi and Keerthi Walisara, published by Sarasavi Prakashana. The story portrays a deep journey of life. Available for easy purchase in Sri Lanka through YEVOBAY.com.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයෝ: අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi), කීර්ති වැලිසරගේ (Keerthi Walisara)
ISBN අංකය: 9789553115720
පිටු ගණන: 384
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
"රුදු රොන් සුනු" යනු අජිත් ධර්මකීර්ති සහ කීර්ති වැලිසරගේ විසින් රචිත, සරසවි ප්‍රකාශකයෝ මඟින් ප්‍රකාශිත 384 පිටු නවකතාවකි. ඔහු රථය පළ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කලේය. ඇය මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය. දම් පැහැති මල් පෙති වින්ඩ්ස්ක්රීනය දිගේ ඉහළ නැගි දෙපසින් වහ අතුරුදන් වේ. ඒ කෘශ ගස වියපත්ව එහෙත් තවමත් මල් නොවරා බලා සිටින්නේ කුමක් සදහා ද? තම පපු කුහරය කිසියම් බර යමකින් පිරී යනු ඔහුට දැනේ. සියල්ල සිදු වි සැලකිය යුතු කාල පරිච්ජේදයක් ගත වී අවසන් ය. ඇය යථාවට මුහුණ දී ජීවිතයට අරුතක් සොයාගෙන සිටින්නාක් මෙනි. එහෙත් තමා?
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்கள்: அஜித் தர்மகீர்த்தி (Ajith Dharmakeerthi), கீர்த்தி வாலிசரகே (Keerthi Walisara)
ISBN எண்: 9789553115720
பக்கங்கள்: 384
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
"ருது ரொன் சுனு" என்பது அஜித் தர்மகீர்த்தி மற்றும் கீர்த்தி வாலிசரகே எழுதிய 384 பக்க நாவல் ஆகும். இந்த கதை ஒரு ஆழமான வாழ்க்கை பயணத்தை விவரிக்கிறது. இலங்கையில் YEVOBAY.com மூலம் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை