or make 3 interest free instalments of LKR426.67 with Koko
or make 6 interest free installments of LKR213.33 with HNB
or make 12 installments LKR106.67 with DFCC
or make 12 installments LKR106.67 with Commercial
Author: Shanika Jayasooriya
ISBN Number: 9786249384606
Page Count: 360
Time and people are powerful forces. Where these forces converge is magical. Have those magical moments happened in your life? One day you will understand, as I have, that sometimes within us lies the power to influence universal things unknowingly. Meeting the right people at the right time is the most beautiful and powerful thing that exists.
කතෘ: ශානිකා ජයසුරිය - Shanika Jayasooriya
ISBN අංකය: 9786249384606
පිටු ගණන: 360
කාලය සහ මිනිස්සු හරිම ප්‍රබලයි. මේ බලවේග දෙක එකතු වුණු තැන මායාකාරීය. එහෙම මායාකාරි මොහොතවල් ඔයාගේ ජීවිතය අස්සේ ඇති වෙලාම නැද්ද? අද නැතත් කවදාම හෝ දවසක මම වගේම ඔයත් තේරුම් ගනීවී සමහර මිනිස්සුන්ට අපේ හිත් ඇතුළේ අපටත් නොදැනීම විශ්වීය දේවල් කරන්න පුළුවන් බව. නියම වෙලාවට හරිම මිනිස්සු මුණගැසීම තමයි මේ ලෝකේ පවතින සුන්දරම සහ ප්‍රබලම දෙය බව.
ஆசிரியர்: ஷானிகா ஜயசூரியா - Shanika Jayasooriya
ISBN எண்: 9786249384606
பக்கம்: 360