සන්ථව කාව්‍ය රත්නාවලී 08 - කෙටි කවි ලකුණ | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR650.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR216.67 with Koko

or make 6 interest free installments of LKR108.33 with HNB

or make 12 installments LKR54.17 with DFCC

or make 12 installments LKR54.17 with Commercial

Share

Santhawa Kavya Rathnawali 08 - Short Poem Symbol

Author: Aparakke Sirisudhamma Himi

ISBN: 9786245314034

Page Count: 376

Status: In Print

This book provides critical and analytical information on poetic features of inscriptions in the Prakrit era, Sigiri songs, reasons for the emergence of short poetry forms after the Anurapura era, Muktaka poetry, South Indian Vattu poetry, the relationship between Buddhism and short poetry forms, Gilgit manuscripts, Chinese short poems, Haiku tradition, and aesthetic evaluation of modern Sinhala short poetry. Available for easy purchase in Sri Lanka through YEVOBAY.com.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

සන්ථව කාව්‍ය රත්නාවලී 08 - කෙටි කවි ලකුණ

කතුවරයා: අපරැක්කේ සිරිසුධම්ම හිමි (Aparakke Sirisudhamma Himi)

ISBN අංකය: 9786245314034

පිටු ගණන: 376

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

ප්රාකෘත යුගයේ සෙල්ලිපිවල කාව්‍ය ලක්ෂණ, සීගිරි ගී, අනුරපුර යුගයෙන් පසු කෙටි කාව්‍ය ආකෘති යටපත් වීමට හේතු, මුක්තක කාව්‍ය, දකුණු ඉන්දියානු වාටු කාව්‍ය, බුදුදහම හා කෙටි කාව්‍ය ආකෘතිය අතර ඇති බැඳියාව, ගිල්ගිට් අත්පත්රිකා, චීන කෙටි කවි, හයිකු කාව්‍ය සම්ප්‍රදාය, නූතන සිංහල කෙටි කවියේ සෞන්දර්ය විනිශ්චය ආදි කෙටි කවිය හා බැඳුණු බොහෝ අංග කෙරෙහි තුලනාත්මක හා න්යායාත්මක තොරතුරු රැසක් මෙම කෘතිය මගින් ඔබට සමීප කෙරෙයි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

சந்தவ காவ்ய ரத்னாவளி 08 - குறும்படக் கவிதைகள்

எழுத்தாளர்: அபரக்கே சிரிசுதம்ம ஹிமி (Aparakke Sirisudhamma Himi)

ISBN எண்: 9786245314034

பக்கங்கள்: 376

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

ப்ராக்ருத யுகத்தில் உள்ள செல்லிப்புகள், சீகிரி கீ, அனுரபுர யுகத்திற்குப் பின் குறும்படக் கவிதை வடிவங்கள் உருவான காரணங்கள், முக்தக் கவிதை, தென் இந்திய வாட்டு கவிதை, புத்தர்தர்மம் மற்றும் குறும்படக் கவிதை வடிவங்களுக்கிடையேயான தொடர்பு, கில்கிட் அத்தபத்திரிகை, சீன குறும்படக் கவிதைகள், ஹைகூ கவிதை மரபு மற்றும் நவீன சிங்களக் குறும்படக் கவிதையின் அழகு மதிப்பீடு போன்ற பல அம்சங்கள் இந்த நூலில் உள்ளன.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை