සරා සඳ | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,500.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR500.00 with Koko

or make 6 interest free installments of LKR250.00 with HNB

or make 12 installments LKR125.00 with DFCC

or make 12 installments LKR125.00 with Commercial

Share

Sara Sanda

Author: Pransika Fernando

ISBN: 9786245999453

Page Count: 280

Status: In Print

"Though people desired only beautiful flowers, none of those flowers received a gaze more beautiful than the flowers themselves... just like a hibiscus flower. I did not want a rose. I wanted someone different. Yes... God gave me a hibiscus flower. Now the life of Sahasra Yashmeer Weerawansa is complete."

- Sahasra Yaddeer Weerawansa -

"At first, I thought if a place to let go came, I would reluctantly... with difficulty do it. But believe me... no matter what happens to me, I will never let this bond between us break. As you said, the beginning and end of our bond is us both. So no matter who tries to break this bond, it will not break, I will hold you tight. As I said before, I will never let go of you whom I love this much."

- Thalya Mandarami Sapugastenna -

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

සරා සඳ

රචකයා: ප්‍රැන්සිකා ප්‍රනාන්දු

ISBN අංකය: 9786245999453

පිටු ගණන: 280

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

“ලස්සන ලස්සන මල් වලට විතරක් මිනිස්සු ආස වුණාට ඒ හැම මලකටම වඩා ලස්සන කාගෙවත් බැල්මක්වත් වැදුණේ නැති මල්... හරියට නිදිකුම්බා මල් වගේ. මට ඕන රෝස මලක් නෙමේ. මට ඕන වුණේ වෙනස්ම කෙනෙක්. ඔව්... දෛවය විසින් මට දුන්නා නිදිකුම්බා මලක්. ඉතින් දැන් මේ සහශ්ර යශ්මීර් වීරවංශගේ ජීවිතේ සම්පූර්ණයි.”

- සහශ්ර යද්ධීර් වීරවංශ -

“මුලදි හිතුවා අත් අරින්න තැනක් ආවොත් අකමැත්තෙන් ... අමාරුවෙන් හරි ඒ දේ කරනවා කියලා. ඒත් විශ්වාස කරන්න... මාව මොන දේ කොයි විදිහට සිද්ද වුණත් කිසිම දවසක කිසිම විදිහකට මේ බැඳීමට අපෙන් ඈත්වෙලා යන්න මන් ඉඩ දෙන්නේ නැහැ ඔයා කිව්ව විදිහට අපේ බැඳීමේ මුදුන් මුල වෙන්නෙත් අපි දෙන්නම තමා. ඉතින් කවුරු කොයි විදිහට ඒ බැඳීම උදුරලා දාන්න හැදුවත් හෙලවෙන්නෙවත් නැතිව මන් ඔයාව අල්ලන් ඉන්නවා. අර ඉස්සල්ලා කිව්වා වගේ මට මෙච්චර ආදරේ කරන ඔයාව කිසිම තැනකදි අත් ඇරෙන්න දෙන්නේ නෑ මම.”

- තාල්යා මන්දාරමී සපුගස්තැන්න -

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

சரா சந்தா

ஆசிரியர்: பிரான்சிகா பெர்னாண்டோ

ISBN எண்: 9786245999453

பக்கங்கள்: 280

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

"அழகான மலர்களுக்கு மட்டும் மக்கள் ஆசைப்படினாலும் அதில் ஒவ்வொரு மலருக்கும் விடுமுறை மலர்களைப் போல அழகான பார்வை கிடைக்கவில்லை. எனக்கு ரோஜா மலர் வேண்டியதில்லை. எனக்கு வேறுபட்ட ஒருவரே வேண்டும். ஆம்... கடவுள் எனக்கு கொடுத்த விடுமுறை மலர். இப்போது இந்த சஹஸ்ர யஷ்மீர் வீரவංசத்தின் வாழ்க்கை முழுமையாக உள்ளது."

- சஹஸ்ர யத்தீர் வீரவංச -

"முதலில் விட்டு விலக ஒரு இடம் வந்தால் விருப்பமின்றி ... கடினமாக இருந்தாலும் அதை செய்வேன் என்று நினைத்தேன். ஆனால் நம்புங்கள்... என்னிடம் என்ன நடந்தாலும் எப்போதும் இந்த பிணைப்பை நாங்கள் பிரிக்க விட மாட்டோம். நாங்கள் இருவரும் இந்த பிணைப்பின் ஆரம்பமும் முடிவும் தான். எனவே யாரும் எந்த விதமாக இந்த பிணைப்பை முறியடிக்க முயன்றாலும் அது முறியடிக்கப்படாது, நான் உன்னை பிடித்து நிற்பேன். முதலில் சொன்னது போல நான் இவ்வளவு காதலிக்கும் உன்னை எங்கும் விட்டுவிட மாட்டேன்."

- தால்யா மந்தாரமி சபுகஸ்தன்ன -

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை