or make 3 interest free instalments of LKR183.33 with Koko
or make 6 interest free installments of LKR91.67 with HNB
or make 12 installments LKR45.83 with DFCC
or make 12 installments LKR45.83 with Commercial
Authors: Jeff Vandermeer, Susitha Ruwan
ISBN: 955
Page Count: 252
Currently In Print: Yes
The X Area, once thought to be a dense jungle untouched, has been a remote mystery for years due to its incomprehensible boundaries and environmental damage. The secret government agency Southern Reach sent eleven exploration teams to investigate this area. One team lost all members, another ended in a shooting. The eleventh team succumbed to a deadly cancer epidemic. Now, four women enter this unknown area as the twelfth expedition team.
Available at yevobay.com Sri Lanka.
ලේඛකයෝ: ජෙෆ් වෑන්ඩර්මීර් (Jeff Vandermeer), සුසිත රුවන් (Susitha Ruwan)
ISBN: 955
පිටු ගණන: 252
දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print
බැලු බැල්මට වනගහනයෙන් පිරි ඉතිරි ඇතැයි පෙනුණ ද පරිසර හානියට ලක් වු පෙදෙසක් වූ එක්ස් කලාපය, වටහාගත නොහැකි සීමාව නිසා වසර ගණනාවක් තිස්සේ අබිරහසක්ව දුරස්ථව පැවතියේය. සදන්රීච් නම් රහසිගත රාජ්ය කාර්යාංශය විසින් මේ ප්‍රදේශය පිළිබඳව සොයා බලනු පිණිස ගවේෂණ කණ්ඩායම් එකොළහක් පිටත්කර යවා තිබිණි. එක කණ්ඩායමක සියලුම දෙනා සිය දිවි නසා ගත්හ. තව එකක් වෙඩි වරුසාවකින් කෙළවර විය. එකොළොස් වැන්න මාරාන්තික පිළිකා වසංගතයක ගොදුරු බවට පත් වූහ. දැන් කාන්තාවෝ සිව්දෙනෙක් දොළොස් වැනි ගවේෂණ කණ්ඩායම වශයෙන් එම නොදන්නා අඩවියට ඇතුළු වී සිටිති.
yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.
ஆசிரியர்கள்: ஜெஃப் வாண்டர்மீர் (Jeff Vandermeer), சுசிதா ரூவன் (Susitha Ruwan)
ISBN: 955
பக்கங்கள்: 252
தற்போது அச்சிடப்பட்டுள்ளதா? அச்சிடப்பட்டு உள்ளது
பாலூ பாலுமா காட்டின் மீதமுள்ள பகுதியாக தோன்றும், சுற்றுச்சூழல் சேதத்துக்கு உள்ளான ஒரு பகுதி, எக்ஸ் பிரதேசம், புரிந்துகொள்ள முடியாத எல்லைகளால் சூழப்பட்டு பல ஆண்டுகளாக மறைக்கப்பட்டிருந்தது. சடன்ரீச் என்ற ரகசிய அரசாங்க நிறுவனம் இந்தப் பகுதியை ஆய்வு செய்ய 11 ஆராய்ச்சி குழுக்களை அனுப்பியது. ஒரு குழுவில் உள்ள அனைவரும் உயிரிழந்தனர். மற்றொரு குழு துப்பாக்கிச் சூடு காரணமாக அழிந்தது. 11ஆவது குழு கொடூரமான புற்றுநோய் தொற்றால் பாதிக்கப்பட்டது. இப்போது நான்கு பெண்கள் 12ஆவது குழுவாக அந்த அறியாத இடத்தில் ஆய்வு செய்கின்றனர்.
yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கிறது.