or make 3 interest free instalments of LKR90.00 with Koko
or make 6 interest free instalments of LKR45.00 with HNB
or make 12 installments LKR22.50 with DFCC
or make 12 installments LKR22.50 with Commercial
චිකී චාලි වික්‍රම හතේ කල්ලියේ වික්‍රම 4
Secret Seven Book 4
Ewid Bluton
සන්ධ්‍යාවේ හය වන විට තදින් මීදුම පැතිරෙනු ඇත. ඒ අතරතූර දුම්රියක් වැරැදි පීල්ලකට යොමු කරවුවහොත් සිදුවන්නේ අනතුරක්ද? මහා පරිමාණ සොරකමක්ද?
වැරැදි පීල්ලකට ඇතුළු කරවන දුම්රිය ගබඩා අංගණයක් මැද නතර කෙරෙන නමුත් රියැදුරුට හා නියාමකවරයාට කැනසී සිටින්නට හැකි වේවිද?
ISBN 978-624-6451-03-5