or make 3 interest free instalments of LKR113.33 with Koko
or make 6 interest free instalments of LKR56.67 with HNB
or make 12 installments LKR28.33 with DFCC
or make 12 installments LKR28.33 with Commercial
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටිකතා ගණන පහස් හයකි. මෙම කෘතියේ කෙටිකතා අතරින් පහත සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.
* THE ADVENTURE OF THE BERYL CORONET + ගෝමේද කිරීටයේ අබිරහස
* THE STOCK BROCKER’S CLERK – අපූරු සහෝදරයෝ
* THE YELLOW FACE – කහ පැහැති මුහුණ
* THE GREEK INTERPRETER – ග්‍ර්‍රීක භාෂා පරිවර්තකයා
* THE CROOKED MAN – වක ගැසුණු මිනිසා
ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අභිරහස් විසඳූ ආකාරයන් මෙම කෘතියෙන් විස්තර වෙයි.