Sherlock Holmes | බොහීමියාවේ

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR425.00 LKR500.00 /1
Quantity
Total Price

or make 3 interest free instalments of LKR141.67 with Koko

or make 6 interest free instalments of LKR70.83 with HNB

or make 12 installments LKR35.42 with DFCC

or make 12 installments LKR35.42 with Commercial

Share

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටිකතා ගණන පහස් හයකි. මෙම කෘතියේ කෙටිකතා අතරින් පහත සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.

* ASCANDAL IN BOHEMIA – බොහීමියාවේ අපවාදය

* THE ADVENTURE OF THE NAVAL TREATY – නාවික ගිවිසුම

* THE ADVENTURE OF THE SILVER BLAZE – සිල්වර් බ්ලේස්

* THE ADVENTURE OF THE FINAL PROBLEM – ශ්‍රේෂ්ඨයෙකුගේ වියෝව

* THE ADVENTURE OF THE EMPTY HOUSE – හිස් නිවසේ වික්‍රමය

ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අභිරහස් විසඳූ ආකාරයන් මෙම කෘතියෙන් විස්තර වෙයි.