සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය (NARNIA) | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR840.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR280.00 with Koko

or make 6 interest free installments of LKR140.00 with HNB

or make 12 installments LKR70.00 with DFCC

or make 12 installments LKR70.00 with Commercial

Share

The Lion, the Witch and the Wardrobe (NARNIA)

Author: Prabath Mirihagalle, C.S. Lewis

ISBN Number: 9786245533190

Page Count: 183

Lucy Pevensie opens an old wardrobe in a professor’s house and steps into a magical land where it is always winter but never Christmas. This land is under the control of a powerful witch. Magical creatures live there, and the land is known as Narnia. The hope of all who live there is that Aslan, the great lion king, will come and defeat the evil witch and save Narnia from eternal winter.

Widely regarded as one of the greatest children’s books ever written, The Lion, the Witch and the Wardrobe is a timeless story that children everywhere can enjoy, no matter where they live or what language they speak.

Search Keywords: The Lion the Witch and the Wardrobe, Lion Witch and the Wardrobe, NARNIA, C.S. Lewis, Prabath Mirihagalle, Thrimana Prakasana, ISBN 9786245533190, yevobay.com, Sri Lanka, Sinhala books, Tamil books, buy books Sri Lanka, Narnia series, fantasy books

සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය (NARNIA)

කතෘ: ප්‍රභාත් මිරිහාගල්ල (Prabath Mirihagalle), C.S. Lewis

ISBN අංකය: 9786245533190

පිටු ගණන: 183

මහාචාර්යතුමකුගේ පැරැණි නිවෙසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලූසි පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි. එය වනාහි සදාතන සීත ඍතුවක් රඩ කරන සැමදාට ම හිමෙන් වැසී ගිය දේශයකි - බලගතු මායාකාරියකගේ අණසකට යටපත් වුණු දේශයකි - සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මය ජනක සත්ත්වයන් ජීවත් වන, මායාවෙන් හා ඉන්ද්රජාලවලින් පිරුණු දේශයකි. එය හඳුන්වනු ලබනුයේ නානියාව යනුවෙනි. එහි වසන සැමගේ ම බලාපොරොත්තුව ඇස්ලන් නමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා, සදාතන සීත ඍතුවෙන් තම දේශය ගළවා ගනු ලබනු දැකීම ය. එහෙත් එය සිදුවීමට මෙ ලොවින් ළමයින් සිවු දෙනකු නානියාවට පය තැබිය යුතු ම ය!

ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතින් අතරින් ඉදිරියෙන් ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන 'සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය' පොත, කොතැනක ජීවත් වුවද, කවර බසක් කතා කළ ද, ළමයින් හැමටම කියවා රසවිඳිය හැකි නිර්මාණයකි.

සෙවුම් යතුරු පද: සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය, Lion Witch and the Wardrobe, NARNIA, C.S. Lewis, ප්‍රභාත් මිරිහාගල්ල, Prabath Mirihagalle, ත්රිමාණ ප්‍රකාශන, Thrimana Prakasana, ISBN 9786245533190, yevobay.com, Sri Lanka, සිංහල පොත්, Tamil books, buy books Sri Lanka, Narnia series Sinhala, fantasy books Sri Lanka

சிங்கம், மாயக்காரி மற்றும் அலமாரி (நார்னியா)

ஆசிரியர்: பிரபத் மிரிககல்லே (Prabath Mirihagalle), C.S. லூயிஸ் (C.S. Lewis)

ISBN எண்: 9786245533190

பக்கங்கள்: 183

ஒரு பேராசிரியரின் பழைய வீட்டில் உள்ள அலமாரியை திறந்த லூசி பீவென்சி ஒரு அற்புதமான உலகிற்கு அடியெடுத்து வைத்தாள். அங்கு எப்போதும் குளிர்காலம் நிலவுகிறது. அங்கு ஒரு சக்திவாய்ந்த மாயக்காரியின் கட்டுப்பாட்டில் உள்ள உலகம். அங்கு மாயையும் மந்திரங்களையும் நிறைந்த அற்புதமான உயிரினங்கள் வாழ்கின்றன. அந்த உலகம் நார்னியா என அழைக்கப்படுகிறது. அங்கு வாழும் அனைவரின் நம்பிக்கை அஸ்லான் என்ற சிங்க அரசன் வந்து தீய மாயக்காரியை தோற்கடித்து நார்னியாவை மீட்டெடுப்பதே.

உலகின் சிறந்த குழந்தை இலக்கியங்களில் ஒன்றாக கருதப்படும் 'சிங்கம், மாயக்காரி மற்றும் அலமாரி' புத்தகம், எந்த மொழியிலும் பேசினாலும் குழந்தைகள் அனைவரும் ரசித்து வாசிக்கக்கூடிய ஒரு சிறந்த படைப்பு ஆகும்.

தேடல் விசைகள்: சிங்கம், மாயக்காரி மற்றும் அலமாரி, Lion Witch and the Wardrobe, NARNIA, C.S. லூயிஸ், Prabath Mirihagalle, த்ரிமாண பதிப்பகம், Thrimana Prakasana, ISBN 9786245533190, yevobay.com, Sri Lanka, தமிழ் புத்தகங்கள், සිංහල පොත්, buy books Sri Lanka, Narnia series Tamil, fantasy books Tamil