or make 3 interest free instalments of LKR200.00 with Koko
or make 6 interest free installments of LKR100.00 with HNB
or make 12 installments LKR50.00 with DFCC
or make 12 installments LKR50.00 with Commercial
“The Virgin of the Sun” is a novel by H. Rider Haggard, translated into Sinhala by S. Chandrasiri Dasanayaka and published by Dayawansha Jayakody & Co. The book contains 335 pages. The story is based on historical accounts revealed from an ancient pottery shard belonging to an English archaeologist. It tells of an Englishman regarded as a white god by the natives of Peru before the Spanish conquest. The novel includes Viking legends, the conquest of the Inca Empire, and the love story of Surupi Quila, daughter of the Inca king Huaraca.
| Author | S. Chandrasiri Dasanayaka, H. Rider Haggard |
|---|---|
| ISBN | 9789555516068 |
| Page Count | 335 |
| Currently In Print? | Yes |
“සූර්ය කන්‍යාව” යනු H. Rider Haggard විසින් රචිත “The Virgin of the Sun” නවකතාවේ සිංහල පරිවර්තනයකි. එස්. චන්ද්රසිරි දසනායක විසින් සිංහලට පරිවර්තනය කර දයාවංශ ජයකොඩි සහ සමාගම මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම කෘතියේ පිටු ගණන 335කි. නවකතාව පුරාවස්තු එක්රැස් කරන්නෙකුට අයත් පැරණි පෙට්ටගමක බහා තිබූ පත්ගුරු මිටියකින් හෙළිවන ඓතිහාසික වෘත්තාන්තයක් මත පදනම්ව ඇත. එයින් කියැවෙන්නේ ස්පාඤ්ඤය දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යය ආක්‍රමණය කර එය විනාශ කර දැමීමට පෙර මුහුදෙන් මතු වූ ධවල දෙවියෙකු ලෙසින් එහි වැසියන්ගේ නමැදුමට බඳුන් වූ ඉංග්රීසි ජාතිකයකු ගැන ය. නවකතාව තුළ වයිකිංවරුන්ගේ පුරෝකථනයක්, පේරු රාජ්‍යයට ගොඩ බසීම, සහ සූර්ය කන්‍යාවක් වන ටැවින්ටින්සුයූ දේශයේ රජු වන හුවාරකා ගේ දියණිය වන සුරුපී ක්විලාගේ ආදරය පිළිබඳ විස්තර වේ.
| කර්තෘ | එස්. චන්ද්රසිරි දසනායක (S. Chandrasiri Dasanayaka), H. Rider Haggard |
|---|---|
| ISBN අංකය | 9789555516068 |
| පිටු ගණන | 335 |
| දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති |
“சூரிய கன்னியா” என்பது H. Rider Haggard எழுதிய “The Virgin of the Sun” நாவலின் தமிழ்ப் பதிப்பாகும். இது எஸ். சந்திரசிறி தசநாயக்கா அவர்களால் மொழிபெயர்க்கப்பட்டு, தயவன்ஷ ஜயகொடி மற்றும் நிறுவனம் மூலம் வெளியிடப்பட்டது. இந்த நூல் 335 பக்கங்கள் கொண்டது. பண்டைய காலத்து வரலாற்றுப் பதிவுகளின் அடிப்படையில், தென் அமெரிக்காவின் பெரு ராஜ்யத்தை ஸ்பெயின் ஆக்கிரமிப்பதற்கு முன், கடலில் தோன்றிய வெள்ளை கடவுளாக அந்தப் பிரதேச மக்கள் கருதிய ஒரு இங்கிலாந்து நாட்டவரைப் பற்றியது. இந்த நாவலில் வைகிங் கதைகள், பெரு ராஜ்யத்தின் வரலாறு மற்றும் சூரிய கன்னியாவான ஹுவராகா அரசரின் மகள் சுருபி க்விலா அவர்களின் காதல் கதை விவரிக்கப்படுகிறது.
| ஆசிரியர் | எஸ். சந்திரசிறி தசநாயக்கா (S. Chandrasiri Dasanayaka), H. Rider Haggard |
|---|---|
| ISBN | 9789555516068 |
| பக்கங்கள் | 335 |
| தற்போது அச்சிடப்பட்டுள்ளது | ஆம் |