or make 3 interest free instalments of LKR208.00 with Koko
or make 6 interest free installments of LKR104.00 with HNB
or make 12 installments LKR52.00 with DFCC
or make 12 installments LKR52.00 with Commercial
Author: Wikum Sanjith Ranaweera
Publisher: Grantha (Pvt) Ltd
ISBN: 9786245572335
Page Count: 272
Status: In Print
She opened her eyes. Those eyes burned with anger. Every event that happened on that tragic night, more than twenty years ago, remains deeply etched in her memory. Every moment she recollects those memories, rivers of hatred blaze within her. That bound hatred toward those who took everything away from her grew and intensified. For twenty years, she nurtured it like a seed within her offspring. All she desired was to take revenge...
For over two decades, enduring immense suffering and violence, she fought to reach her goal step by step. Now she is about to implement the final phase of that lost objective...
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: විකුම් සංජීත් රණවීර (Wikum Sanjith Ranaweera)
ප්‍රකාශකයා: ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ISBN අංකය: 9786245572335
පිටු ගණන: 272
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
ඇය තම දෑස් විවර කළාය. ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි. වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්රියේදී සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත් ලියලමින් වඩවාලමින්ය. විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි. ඇයට අවැසිව තිබුණු එකම දෙයක් වූයේ පළිගැනීම පමණි...
විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන් ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ අරමුණ වෙතට ක්‍රමක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අහිමි වූයේ ඒ අරමුණේ අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි...
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: விகும் சஞ்சித் ரணவீரா (Wikum Sanjith Ranaweera)
பதிப்பாளர்: கிரந்த சமாகமம் - Grantha (Pvt) Ltd
ISBN எண்: 9786245572335
பக்கங்கள்: 272
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
அவள் தனது கண்களைத் திறந்தாள். அந்த கண்கள் கோபத்தால் தீங்கொளிக்கின்றன. இருபது ஆண்டுகளுக்கு முன்பு நெடிய அங்கதமான இரவில் நடந்த அனைத்து சம்பவங்களும் அவளது நினைவில் ஆழமாக நிலைத்திருக்கின்றன. அக் காட்சிகளை நினைவுசார் செய்யும் ஒவ்வொரு நிமிடத்திலும் அவளிடம் உள்ள வெறுப்புக் கொதிக்கும் அலைகள் எரிகின்றன. அவள் தன்னைக் கொன்றவர்களுக்கு எதிரான அடிமையான வெறுப்பில் இன்னும் அதிகம் வெப்பம் கூடுகிறாள். இருபது ஆண்டுகள் முழுவதும் அவள் அந்த வெறுப்பை தன் பிள்ளைகளில் செடி வளர்ந்துவிட்டதாக அனுபவித்தாள். அவளுக்கு தேவையானது ஒரே ஒன்று. அதுவே பழிச் செல்வதே...
இருபது ஆண்டுகளுக்கு மேலாக மீண்டும் மீண்டும் அளவில்லா வேதனைகளையும் கொலைகளையும் பொறுத்து, அவள் நெருங்கி வந்த சரியான இலக்கை அடைய முயன்றாள். இப்போது அவள் இழப்பதற்குள் உள்ள இறுதி நடவடிக்கையை மேற்கொள்ள உள்ளது...
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை