ශ්‍රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR240.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR80.00 with Koko

or make 6 interest free installments of LKR40.00 with HNB

or make 12 installments LKR20.00 with DFCC

or make 12 installments LKR20.00 with Commercial

Share

Cyberbullying in Sri Lanka

Author: Dushmanthi Rathnayaka

Publisher: Godage

ISBN: 9786240022392

Page Count: 60

Status: In Print

Cyberbullying is a burning issue worldwide for over a decade, involving harassment through private messages (SMS) to platforms like YouTube, Facebook, and other digital media. This book provides a comprehensive legal and social perspective on cyber harassment. It emphasizes the importance of awareness among individuals, families, schools, peers, and the wider society to prevent cyberbullying effectively.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ශ්‍රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

රචකයා: දුෂ්මන්ති රත්නායක (Dushmanthi Rathnayaka)

ප්‍රකාශකයා: ගොඩගේ (Godage)

ISBN අංකය: 9786240022392

පිටු ගණන: 60

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

සයිබර් හිරිහැර කිරීම යනු දශකයකට වැඩි කාලයක් පුරා ලොව පුරා අනතුරු ඇඟවීමක් ඇති කරන දැවෙන මාතෘකාවකි. එය අපහාසාත්මක පුද්ගලික කෙටි පණිවිඩවල (SMS) සිට යූ ටියුබ් (YouTube) හෝ ෆේස්බුක් (Facebook) හෝ වෙනත් ඕනෑම ඩිජිටල් මාධ්‍යයක් හරහා පුද්ගලයන්ට විහිදෙන හිරිහැර කිරීමේ විද්යුත් ආකාරයකි. නීතිමය හා සමාජීය ආකල්පෙන් සයිබර් හිරිහැර පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදෙන කෘතියකි. පුද්ගලයන්, පවුල්, පාසල්, මිතුරන් සහ සමාජය මතුපිටින්ම දැනුවත් කිරීම මඟින් සයිබර් හිරිහැර වළක්වා ගැනීම අත්‍යාවශ්‍යම කරුණක් බව මෙය පෙන්වා දෙයි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

இலங்கையில் நடைபெறும் சைபர் தொல்லை

ஆசிரியர்: துஷ்மந்தி ரத்னாயாக (Dushmanthi Rathnayaka)

பதிப்பாளர்: கொடகே (Godage)

ISBN எண்: 9786240022392

பக்கங்கள்: 60

தற்போது வெளியிடப்பட்டுள்ளது: ஆம்

சைபர் தொல்லை என்பது உலகெங்கிலும் தீங்கு விளைவிக்கும் முக்கியமான பிரச்சினையாகி வருகிறது. இது குறும்படமான தனிப்பட்ட செய்திகளை (SMS) முதலாக யூடியூப், பேஸ்புக் போன்ற டிஜிட்டல் ஊடகங்கள் மூலமாகவும் பரவுகிறது. சட்ட மற்றும் சமூக ஊடக பார்வைகளிலிருந்து சைபர் தியாகம் பற்றிய விரிவான விளக்கமளிக்கும் நூல். தனிப்பட்டவர்கள், குடும்பங்கள், பள்ளிகள் மற்றும் சமூகத்தை விழிப்புணர்வு மூலம் இந்த தொல்லையை தடுப்பது அவசியம் என இந்த நூல் எடுத்துரைக்கிறது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை