or make 3 interest free instalments of LKR183.33 with Koko
or make 6 interest free installments of LKR91.67 with HNB
or make 12 installments LKR45.83 with DFCC
or make 12 installments LKR45.83 with Commercial
Authors: Pramoda Senevirathne, Patricia Maclachlan
ISBN: 9786245666058
Page Count: 82
Status: In Print
Following Sara’s illness, a surprising and unsettling news reaches little Cassie of the Witting family, turning her carefree life upside down. A fearful question that cannot be ignored arises: What is it? Will she ever return to her previous state? Will her lost happiness be restored? This book is the fourth installment in the Sarah, Plain and Tall series.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයෝ: ප්‍රමෝදා සෙනෙවිරත්න, පැට්රීෂියා මැක්ලාක්ලන්
ISBN අංකය: 9786245666058
පිටු ගණන: 82
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
සාරාගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සිත් තැවුලෙන් පසුවන, විටින්ග් පවුලේ පුංචි සුරතලිය කැසී හට හදිසියේ ම අසන්නට ලැබෙන, ඇගේ සැහැල්ලු, කෙළිලොල් දිවිය මුළුමනින්ම උඩු යටිකුරු කරනා අනපේක්ෂිත ආරංචියක්. කේලම්ගෙන් ඇසීමට නොහැකි ව ලත වෙන බියකරු ප්‍රශ්නයක්. ඒ කුමක් ද? ඇයට යලි කිසිවක් පෙර තත්ත්වයට පත් නොවේවි ද? ඇගේ අහිමි වූ සතුට ඇයට නැවත ලැබේවි ද?
මෙම කෘතිය Sarah, Plain and Tall නවතා මාලාවේ සිව්වැනි කෘතිය වේ.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்கள்: பிரமோதா சேனிவிருத்தினி, Patricia Maclachlan
ISBN எண்: 9786245666058
பக்கங்கள்: 82
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
சாராவின் உடல் நலம் குறைவான நிலையில், விட்டிங் குடும்பத்தின் சிறிய செல்லப்பிராணி கேஸிக்கு எதிர்பாராத செய்தி ஒன்று வருகிறது. அது கேளாமல் இருக்க முடியாத பயங்கரமான கேள்வி ஒன்று. அது என்ன? அவள் மீண்டும் முன்னைய நிலைக்கு திரும்ப முடியுமா? அவளது இழந்த மகிழ்ச்சி மீண்டும் கிடைக்கும் தானா?
இந்த நூல் Sarah, Plain and Tall தொடர் நாவலின் நான்காவது தொகுதியாகும்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை