සුරති මහෝඝය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR540.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR180.00 with Koko

or make 6 interest free installments of LKR90.00 with HNB

or make 12 installments LKR45.00 with DFCC

or make 12 installments LKR45.00 with Commercial

Share

Surathi Mahogaya

Author: Thilaka Kudahetti

ISBN: 9789556864595

Page Count: 362

Status: In Print

"Surathi Mahogaya" tells the tragic story of a woman consumed by lust and passion. Her husband Romiel, a cruel man, abandons her to poverty. The novel portrays her painful life and struggles in a rural setting. Romiel is arrested and dies in police custody. Surathi dies during pregnancy after being unable to reunite with her husband. This poignant tragedy is a deep exploration of destructive desires and human suffering.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

සුරති මහෝඝය

රචකයා: තිලක කුඩාහෙට්ටි (Thilaka Kudahetti)

ISBN අංකය: 9789556864595

පිටු ගණන: 362

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

"සුරති මහෝඝය" යනු කාම උමතුවෙන් වියරු වැටුණු පතිනියක කාම තෘෂ්ණාවේ ආස්වාදයෙන් මන්මත් වී බෝධි සත්ත්වයෙකු වැනි සිය සැමියා ඉක්මවා යමින් වත්ත පිටියේ වැඩට කැඳවා ගන්නා මිනී මරු පාපතර හරක් හොරකු මස් වැද්දෙකු වු රොමියෙල් තම සිරි යහනට ගෙන්වා ගන්නා සුවඳරා ඔහු නිසා ගැබ් ගනී. දෙවියෙකු සමග දිව්යාංගනාවක ලෙස දෙව් ලොවක වාසය කළ ඈ යමපල්ලෙකු සමග අපායට යන්නා සේ රොමියෙල් හා ඔහුගේ කටුමැටි ගැසු පැල්පතෙහි වාසයට ගොස් තම සුන්දර ජීවිතය සදාකාලික අසුන්දර ඛේදවාචකයක් කර ගනී. විවාහ වරෙන්තුකරුවෙකු වූ රොමියෙල් පොලීසියට කොටු වී පොලිස් සිර මැදිරිය තුළ දී සිය දිවි නසා ගනී. කෑමට බීමට යමක් නොලැබ උණු කඳුළු බොන සුවඳරා තම සැමියාගේ නිවසෙන් සොරා ගෙන ආ පීඩන ලාම්පුව පිපිරී පිළිස්සී මියයන්නේ සත්මස් ගැබිනියකව සිටියදීය. තිරශ්චින කාමපාශයේ බැඳි තරුණ ජිවිතයක් විනාශයට පත් කර ගන්නා ආකාරය දකුණේ සුන්දර ගැමි බස් වහරින් ගෙත්තම් කර මෙම අනුවේදනීය ශෝකාන්තය රචනා වී ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

சுரதி மகோகவ்யா

ஆசிரியர்: திலக குடஹெட்டி (Thilaka Kudahetti)

ISBN எண்: 9789556864595

பக்கங்கள்: 362

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

"சுரதி மகோகவ்யா" என்பது காதல் ஆசையால் வலியுற்ற பெண்ணின் கதை. அவள் கணவன் ரோமியெல், ஒரு மிருகமான மனிதன், அவளை வறுமையில் விட்டு வெளியேற்றுகிறார். அவள் தன் வாழ்க்கையை அழிக்கிற இந்த சோக கதையை கிராமப்புறத்தில் எழுதியுள்ளார். ரோமியெல் போலீசாரால் கைது செய்யப்பட்டு சிறையில் தற்கொலை செய்கிறார். சுரதி அவளை மீண்டும் சந்திக்க முடியாமல் அவளது கர்ப்பத்தில் இறக்குமதி அடைகிறாள்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை