ටාර්සන් සහ ස්වර්ණ පුරය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR400.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR133.33 with Koko

or make 6 interest free installments of LKR66.67 with HNB

or make 12 installments LKR33.33 with DFCC

or make 12 installments LKR33.33 with Commercial

Share

Tarzan and the City of Gold

Authors: Prabath Mirihagalle, Edgar Rice Burroughs

ISBN: 9789556862287

Page Count: 247

Status: In Print

While exploring the Kafa Mountains in Central Africa, Tarzan accidentally discovers an ancient city hidden from the outside world. Known as the “City of Gold” due to its wealth in gold, the city’s inhabitants have a custom of killing any outsiders who enter. However, Tarzan is spared death due to the one-sided love of the city’s queen. When the queen’s attendants conspire to break her heart and destroy Tarzan, can he escape the city alive, aided by the sudden change of the cruel queen and wicked attendants?

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ටාර්සන් සහ ස්වර්ණ පුරය

රචකයෝ: ප්‍රභාත් මිරිහාගල්ල, Edgar Rice Burroughs

ISBN අංකය: 9789556862287

පිටු ගණන: 247

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

මධ්යම අප්රිකාවේ කාෆා කඳුකරයේ ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මෙතෙක් බාහිර ලෝකයෙන් සැඟවී තිබුණු ඉපැරණි නගරයක් අහම්බෙන් සොයා ගැනීමට ලැබෙයි. රනින් පොහොසත් නිසා ම එම නගරය හැඳින්වෙනුයේ “ස්වර්ණ පුරය” යන නමිනි. මේ නගරයට ඇතුළු වන බාහිර මිනිසුන් මරා දැමීම එහි වැසියන් ගේ සිරිතයි. එහෙත් ස්වර්ණ පුරයේ රැජින ගේ ඒක පාර්ශ්වික ප්‍රේමය ටාර්සන්ට හිමි වීම නිසා ඔහු මරණයෙන් ගැළවෙයි. එ විට රැජින ගේ ඇමතියෝ රැජින ගේ සිත බිඳවා ටාර්සන් විනාශ කිරීමට කුමන්ත්රණය කරති. වහා වෙනස් වන සුලු දරුණු රැජින ගෙනුත් දුෂ්ට ඇමතියන් ගෙනුත් ගැළවී ටාර්සන්ට ස්වර්ණ පුරයෙන් පලා යා හැකි වනු ඇත් ද?

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

டார்சன் மற்றும் ஸ்வர்ண புரை

ஆசிரியர்கள்: பிரபத் மிரிகல்ல, Edgar Rice Burroughs

ISBN எண்: 9789556862287

பக்கங்கள்: 247

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

மத்திய ஆப்பிரிக்காவின் காஃபா மலைப்பகுதியில் ஆய்வில் ஈடுபட்ட டார்சன், வெளிநாட்டில் மறைந்திருந்த பழமையான நகரத்தை தவறுதலாக கண்டுபிடிக்கிறார். தங்கம் நிறைந்ததால் அந்த நகரம் “ஸ்வர்ண புரை” என அழைக்கப்படுகிறது. அந்த நகருக்கு வெளிநாட்டினர் நுழைந்தால் கொல்லப்படுவார்கள் என்பது அங்கு வாழும் மக்களின் பழக்கம். ஆனால் ஸ்வர்ண புரையின் ராணியின் ஒருபகுதி காதல் டார்சனுக்கு ஏற்பட்டதால் அவன் மரணத்திலிருந்து மீள்கிறான். அப்போது ராணியின் தூதர்கள் ராணியின் மனதை உடைக்க முயன்று டார்சனை அழிக்க змற்சிக்கிறார்கள். கொடிய ராணியும் தீய தூதர்களும் மாறி, டார்சன் ஸ்வர்ண புரையிலிருந்து ஓட முடியுமா?

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை