තමාගේ ම ගීතය ගයන තණ ගිරවා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR320.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR106.67 with Koko

or make 6 interest free installments of LKR53.33 with HNB

or make 12 installments LKR26.67 with DFCC

or make 12 installments LKR26.67 with Commercial

Share

Thamage Ma Geethaya Gayana Thana Girava

Author: Wasantha Priyankara Nivunhella

Publisher: Subavi Publishers

ISBN: 9786245774050

Page Count: 121

Status: In Print

This book reflects the work and dedication of the prominent poet Ranawira, who contributed profoundly to the poetic arts. It contains select close readings of his short and a few longer poems, emphasizing the need to pause and reflect on poetic construction and meaning.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

රචකයා: වසන්ත ප්රියංකර නිවුන්හැල්ල

ප්‍රකාශකයා: සුභාවි ප්රකාශන

ISBN අංකය: 9786245774050

පිටු ගණන: 121

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

යුගයක ප්රධානම කවීන් ළඟ බරපතල ලෙස නතර නොවී යම් භාෂා සංස්කෘතියක කවිතා කතිකාව පොහොසත් කළ නොහැකිය. ඇතැම් විශිෂ්ට කවීන් ළඟ නැවත නැවත නතර වීමට සිදු වේ. ආරියවංශ රණවීර කවියා අසලද නැවතී ඔහුගේ කලාව පිළිබඳ බුද්ධ - භාවමය බාවනාවක යෙදීම ඉතා අවශ්ය දෙයකි. අසූව දශකය අග වන විට ගීතමය කවිය දිගේ පාවෙමින් සිටි කවි රසිකයන් කවිය ළඟද වචනය ළඟද කාව්යමයත්වය ළඟදා නැවැත්වීමට තැත් කළ කවියක් රණවීරගෙන් බිහි විය. ඉතා සංක්ශිප්ත කවියක් යනු රසිකයාට විශාල අවකාශයක් ඇති තැනකි. රණවීරගේ එවන් කවි ළඟ නැවත නතර වීම අවශ්ය වේ...

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

தமாய்கே ம கீதயே கயந தனிரி

ஆசிரியர்: வாசந்த பிரியங்கர நிவுன்ஹெல்லா

பதிப்பாளர்: சுபவி பதிப்பகம்

ISBN எண்: 9786245774050

பக்கங்கள்: 121

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

காலத்தின் முக்கிய கவிஞர்களில் ஒருவராக இருந்த ரனவீரக் கவியின் பணி மற்றும் கவிதை கலைக்கு அவர் அர்ப்பணித்த புத்துணர்வு சிவந்தாக்கப்பட்டது. இந்த நூலானது கவிஞரின் சிறிய மற்றும் நீண்ட கவிதைகளின் சிறப்பு ஆராய்ச்சியுடன் கலந்த ஒரு தொகுப்பு ஆகும்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை