මමියේ විනිශ්චය THE JUDGEMENT OF THE MUMMY Chirstian Jacq

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
Rs1,575.00 Rs1,750.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of Rs525.00 with Koko

or make 6 interest free instalments of Rs262.50 with HNB

or make 12 installments Rs131.25 with DFCC

or make 12 installments Rs131.25 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

මමියේ විනිශ්චය 

THE JUDGEMENT OF THE MUMMY 

Chirstian Jacq


පරිවර්තනය මානෙල් කරුණාතිලක


1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය.


ඊජිප්තුවේ 80 පැමිණි ජියෝවානි බැටිස්ටා ඛෙල්සෝනිගේ ඊජිප්තු පුරාවස්තු ප්‍රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුමි ඉවත් කිරීමෙනි.

ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත්‍රියේ මමිය අතුරුදහන් වන අතර ප්‍රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ. ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා වූ

ඉස්පෙක්ටර් හිගින්ස් හට ඒ මනුෂ්‍ය ඝාතන වල විමර්ශන

භාර වෙයි.

එම ඝාතන සහ මමිය අතුරුදහන් වීම අතර සමීප සබඳතාවයක් තිබේ දැයි කුතුහලයට පත් වන හිගින්ස්ට; වංශවත්, රූමත් ලේඩි සුසානාගේ සහාය ඇතිව මෙම ප්‍රහේළිකාව විසඳීමට හැකි වේද?


ISBN 978-624-566-459-7