තුන් කෝරලයේ ජනකතා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR750.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR250.00 with Koko

or make 6 interest free installments of LKR125.00 with HNB

or make 12 installments LKR62.50 with DFCC

or make 12 installments LKR62.50 with Commercial

Share

Folktales of Thun Koralaya

Author: Mahanama Dunumala

ISBN: 9786245865444

Page Count: 112

Status: In Print

For a long time in human history, various events occurring among the tribes of Thun Koralaya have been quietly observed amidst the silent hills. Streams, brooks, and rivers flow gently through the mountains, valleys, and plains. The folk tales passed down through generations continue to enrich our literary heritage.

This book reveals a small part of the folklore community hidden between the silent hills, valleys, and rivers, aiming to preserve it for future generations.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

තුන් කෝරලයේ ජනකතා

රචකයා: මහනාම දුනුමාල (Mahanama Dunumala)

ISBN අංකය: 9786245865444

පිටු ගණන: 112

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

මානව ඉතිහාසයේ දිගු කලක් තිස්සේ තුන් කෝරලයේ පලා පැහැ වනපෙත් අතර සිදු වූ විවිධ සිදුවීම් දෙස සද්දන්ත කඳුහෙල් නිහඬව ම බලා සිටින්නට ඇත. ඇළ, දොළ, ගංගා ඒ දකිමින් සිහින් ඕංකාරයක් නඟමින් කඳු, නිම්න, මිටියාවත් ඔස්සේ ගලා බසින්නට ඇත. එපවත් ඇසූ දුටු නිර්ව්යාජ ගැමි පරපුර අපේ පරපුර දක්වා එකී ජනකතා රස කර කියමින් ජන සාහිත්ය පෝෂණය කරන්නට දායක වන්නට ඇත.

මේ වනාහි නිහඬ කඳු, හෙල්, ගංගා අතර සැඟව ඇති ජනශ්‍රැති සමුදායෙන් බින්දු මාත්රයක් මතු පරපුර උදෙසා හෙළිදරව් කරමින් උපන් බිමට කරන්නා වූ මෙහෙවරක් ම වෙයි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

தூன் கோரலயே ஜன கதைகள்

ஆசிரியர்: மகநாம துனுமால (Mahanama Dunumala)

ISBN எண்: 9786245865444

பக்கங்கள்: 112

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

மனித வரலாற்றில் நீண்ட காலமாக தூன் கோரலயே பிரதேசத்தில் நடந்த பல்வேறு நிகழ்வுகளை அமைதியான மலைகளின் நடுவில் கவனித்து வருகிறோம். ஆறுகள், ஓடைகள், நதிகள் அவற்றை நோக்கி மெதுவாக ஓடி வருகின்றன. இந்த பாரம்பரியக் கதைகள் நமது தலைமுறைக்கு வரும்வரை மக்களிடையே பரவியுள்ளன.

இந்த அமைதியான மலைகள், பள்ளத்தாக்குகள் மற்றும் நதிகளுக்கு இடையில் மறைந்துள்ள மக்கள் மரபுகளின் ஒரு சிறு பகுதியை அடுத்த தலைமுறைக்கு வெளிப்படுத்தும் முயற்சி இது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை