ට්‍රෙබ්ලින්කාවේ අවසන් යුදෙව්වා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR990.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR330.00 with Koko

or make 6 interest free installments of LKR165.00 with HNB

or make 12 installments LKR82.50 with DFCC

or make 12 installments LKR82.50 with Commercial

Share

The Last Jew of Treblinka

Author: Chil Rajchman, Kasun Niranga de Soysa

ISBN Number: 9786246023072

Page Count: 163

Located east of Warsaw along the Bug River, this vast, lush, and expansive land is devoid of villages. It is a secluded railway station known as 'Treblinka,' situated on the Sidlek railway branch. This isolated station bears witness to some of the most horrific and heart-wrenching events in human history, a place forgotten or deliberately erased from history.

This is the memoir of an innocent man, a Jew who endured the brutalities and hardships of daily death in this land. It is the true story of one who escaped death from the Treblinka extermination camp.

Search Keywords: The Last Jew of Treblinka, Treblinkawe Awasan Yudewwa, Chil Rajchman, Kasun Niranga de Soysa, Prathibha Prakashana, ISBN 9786246023072, yevobay.com, Sri Lanka, Sinhala books, Tamil books, Holocaust, Treblinka, survivor memoir, buy books Sri Lanka

ට්‍රෙබ්ලින්කාවේ අවසන් යුදෙව්වා

කතෘ: චිල් රාජ්ච්මන් (Chil Rajchman), කසුන් නිරංග ද සොයිසා (Kasun Niranga de Soysa)

ISBN අංකය: 9786246023072

පිටු ගණන: 163

බග් නදිය ඔස්සේ වර්ෂාවා නගරයෙන් නැගෙනහිරට වන්නට අතරින් පතර වැලි තලාවෙන් ද, මඩ ගොහොරුවෙන් ද, පැල්ලම් වී ගත් සදාහිත හා පතනශීලී ශාකයෙන් සැදුම්ලත් සුවිසල් භූමි භාගයක් වෙයි. නිස්තේජ පෙනුමක් ගත් එකී භූමි ප්‍රදේශයේ ගම්මාන නොමැති තරමේය. මෙකී ජනශූන්ය දූර පිටිසරයේ හුදෙකලාව නැගීගත් දුම්රියපොළකි. 'ට්‍රෙබ්ලින්කා' ව නම් වූ එය සිඩ්ලෙක් දුම්රිය ශාඛා මාර්ගයේ පසෙකින් වෙයි. මෙකී හුදෙකලා දුම්රියපොළ ට යාබදව මිනිස් ඉතිහාසයේ අතිශය දරුණු වුත්, හද කම්පා කරවන තිරශ්චීනතාවයකින් යුක්ත වූත්, ශෝකාන්දරයක සාක්ෂ්‍ය දරාගත්, ඉතිහාසයෙන් අමතකව ගිය, හෝ නොඑසේ නම් එසේ අමතක කරවාලන්නට උත්සහ කළ, නිහඬත්වයෙන් මූසලව ගිය බිම් තීරුවක් වෙයි.

මේ, එකී බිම් තීරුවේ සිරකර දැමුණු, එහි නේක අටෝර කටුකත්වයන්ට හා දුෂ්කරතාවයන්ට මුහුණ දුන්, දෛනිකව මරණ වරෙන්තුව ඉපැයූ, ජාතියෙන් යුදෙව්වෙකු වීමේ පාපය පමණක් ඉසිලූ අහිංසක එක් මිනිසෙකුගේ මතකාවර්ජනයයි. මේ, ට්‍රෙබ්ලින්කාව නම් යුදෙව් ඝාතන කඳවුරෙන්, මරණය පරාදී පලා ආ එක් මිනිසෙකුගේ සත්‍ය කතාන්දරයයි.

සෙවුම් යතුරු පද: ට්‍රෙබ්ලින්කාවේ අවසන් යුදෙව්වා, Treblinkawe Awasan Yudewwa, Chil Rajchman, කසුන් නිරංග ද සොයිසා, Kasun Niranga de Soysa, ප්‍රතිභා ප්‍රකාශන, Prathibha Prakashana, ISBN 9786246023072, yevobay.com, Sri Lanka, සිංහල පොත්, Tamil books, Holocaust, Treblinka, survivor memoir, buy books Sri Lanka

ட்ரெப்லிங்காவின் இறுதி யூதன்

ஆசிரியர்: சில் ராஜ்ச்மன் (Chil Rajchman), கசுன் நிரங்கா டி சோய்சா (Kasun Niranga de Soysa)

ISBN எண்: 9786246023072

பக்கங்கள்: 163

பக் நதியின் வழியாக வர்ஷாவா நகரத்திலிருந்து கிழக்கே செல்லும் போது, பரப்பளவு பெரிய, பசுமையான மற்றும் பரவலான நிலப்பகுதியாக அமைந்துள்ளது. இந்த நிலப்பகுதியில் கிராமங்கள் இல்லை. இது ஒரு தனிமையான ரயில்வே நிலையம் ஆகும். 'ட்ரெப்லிங்கா' எனப்படும் இது சிட்லெக் ரயில்வே கிளையில் அமைந்துள்ளது. இந்த தனிமையான ரயில்வே நிலையம் மனித வரலாற்றில் மிகக் கொடூரமான, மனதை குலைக்கும் நிகழ்வுகளின் சாட்சி மற்றும் வரலாற்றில் மறக்கப்பட்ட அல்லது மறக்க முயற்சிக்கப்பட்ட நிலப்பகுதியாகும்.

இங்கு அடைக்கப்பட்ட, பல்வேறு கொடூரமான அவமானங்களையும் சிரமங்களையும் சந்தித்த, தினசரி மரணம் எதிர்கொண்ட, யூதர் இனத்தினரின் ஒரு அன்பான நினைவுக் கதை இது. இது ட்ரெப்லிங்கா எனப்படும் யூதர் கொலை முகாமில் இருந்து உயிருடன் பிழைத்த ஒருவரின் உண்மையான கதை.

தேடல் விசைகள்: ட்ரெப்லிங்காவின் இறுதி யூதன், Treblinkawe Awasan Yudewwa, சில் ராஜ்ச்மன், Chil Rajchman, கசுன் நிரங்கா டி சோய்சா, Kasun Niranga de Soysa, பிரதிபா பதிப்பகம், Prathibha Prakashana, ISBN 9786246023072, yevobay.com, Sri Lanka, தமிழ் புத்தகங்கள், සිංහල පොත්, ஹோலோகாஸ்ட், Treblinka, உயிர்வாழ்ந்தவர் நினைவுகள், புத்தகங்கள் வாங்க