තුහින සේයා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,600.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR533.33 with Koko

or make 6 interest free installments of LKR266.67 with HNB

or make 12 installments LKR133.33 with DFCC

or make 12 installments LKR133.33 with Commercial

Share

Thuhina Seya

Author: Pransika Fernando

ISBN: 9786246523091

Page Count: 272

Status: In Print

"No matter what anyone says, Seya Sathmini Saparamadu says this is the breath of Thuhina Yasas Ranabahu. Don't forget that, Seya. You don't have to prove to the world whether you are right or wrong. Because I know what kind of girl you are. That's why I am so addicted to you.."

Thuhina Yasas Ranabahu says: "Because your love came to me without limits, it is hard for me to bear this much Thuhina. I know well that you will never come between me. From anywhere in this world, I know you will quickly run to me, and I will never feel lonely."

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

තුහින සේයා

රචකයා: ප්‍රැන්සිකා ප්‍රනාන්දු

ISBN අංකය: 9786246523091

පිටු ගණන: 272

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

"කවුරු මොන දේ කිවුවත් සේයා සත්මිණි සපරමාදු කියන්නේ මේ තුහින යසස් රණබාහුගේ හුස්ම ටික කියලා අමතක කරන්න එපා සේයා. උඹ හරි ද වැරදි ද කියලා ලෝකයක් ඉස්සරහ ඔප්පු කරන්න ඕන නෑ. මොකද මං දන්නවා උඹ කොහොම කෙල්ලෙක් ද කියන්න. අන්න ඒකමයි මං මේ තරම් උඹට ඇඩික්ට් වෙලා ඉන්නේ.."

තුහින යසස් රණබාහු කියා සිටී: "ඔයාගේ ආදරේ ලිමිට් එකක් නැතුව ම ලැබුණ නිසා වෙන්න ඇති තුහින මට මේ තරම් දරාගන්න අමාරු. මං දන්නවා කවදාවත් ඔයා මාව අතරමන් කරන්නෙ නෑ කියන එක. මේ ලෝකේ කොයි කොනක ඉඳියත් ඔයා ඉක්මනට මං ළඟට දුවගෙන එයි කියන්න , මට තනියක් දැනෙන්න දෙන්නෙ නැති වෙයි කියන්න මම හොඳට ම දන්නවා."

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

தூஹினா சேயா

ஆசிரியர்: பிரான்சிகா பெர்னாண்டோ

ISBN எண்: 9786246523091

பக்கங்கள்: 272

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

"எதையும் சொன்னாலும் சேயா சத்மிணி சபரமாது சொல்கிறார் இந்த தூஹினா யசஸ் ரணபாகு சுவாசம் தான் என்று மறக்காதே சேயா. நீ சரி தவறு என்று உலகுக்கு முன் சான்றளிக்க வேண்டியதில்லை. நான் உன்னை எப்படி பெண்ணாக இருக்கிறாய் என்று அறிந்தேன். அதுதான் நான் இவ்வளவு உன்னிடம் அடிக்கட்டு ஆனதற்கு காரணம்.."

தூஹினா யசஸ் ரணபாகு கூறுகிறார்: "உன் காதல் எல்லையற்றது எனக்கு கிடைத்ததால் இந்த தூஹினா எனக்கு இதுவரை தாங்க முடியாமல் இருக்கிறது. நான் உன்னை எப்போதும் இடையூறு செய்ய மாட்டேன் என்று நன்கு அறிவேன். இந்த உலகின் எந்த மூலையிலும் நீ விரைவில் எனக்குக் குதித்து வரும் என்று நான் நன்கு அறிவேன், எனக்கு தனியாக உணர விடாதே."

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை