උග්ගසේන මහ රහතන් වහන්සේ | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR220.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR73.33 with Koko

or make 6 interest free installments of LKR36.67 with HNB

or make 12 installments LKR18.33 with DFCC

or make 12 installments LKR18.33 with Commercial

Share

පොත් විස්තරය

  • නම: උග්ගසේන මහ රහතන් වහන්සේ
  • කතෘ: ගයාන් චානුක විදානපතිරණ (Gayan Chanuka Vidanapathirana)
  • පිටු ගණන: 32
  • ISBN අංකය: 9786245711086

පොත පිළිබඳ විස්තර

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ “උග්ගසේන” නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ සැදැහැතියන් මුන් වහන්සේ ගේ චරිත කථාව කෙසේ වෙතත් මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. උග්ගසේන මහ රහතන් වහන්සේ ගේ චරිත කථාව විසිතුරු ය. මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙණ දෙයි. "උග්ගසේන” යනු ධනවත් සිටු පවුලකට අයත් තරුණයෙකි. ඔහු සුරූපී තරුණ නාටක ස්ත්රියක් දැක ඇයට වසඟ වී ඇය පතා අවසානයේ ඇය ලබා ගෙණ දරුවෙකුත් හදා ඇගෙන් ආදරය නොලැබ බොහෝ නින්දා අපහාස ලැබ පසුව ඇගේ සිත ගැනීමට ත් ඇයට පාඩමක් ඉගැන්වීමට ත් සිතා ඇයට වඩා දක්ෂ ලෙසින් ශිල්ප හදාරා අවසානයේ බුදු පිහිට ලැබ මේ ඝෝර භයංකාර සසරින් එතෙර විය. මෙයින් පැහැදිලිව ම පෙනී යන්නේ ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ විනෝදාංශ, රැකියාව, ගිහි ජීවිතයේ ලෞකික ස්වරූපය ආදි මෙකී සාධක බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.

SEO Friendly Keywords

  • උග්ගසේන මහ රහතන් වහන්සේ
  • Uggasena Maha Rahathan Wahanse
  • ගයාන් චානුක විදානපතිරණ
  • Gayan Chanuka Vidanapathirana
  • දයාවංශ ජයකොඩි
  • Dayawansha Jayakody
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • සිංහල පොත්
  • தமிழ் புத்தகங்கள்

Search Keywords List

උග්ගසේන මහ රහතන් වහන්සේ, Uggasena Maha Rahathan Wahanse, ගයාන් චානුක විදානපතිරණ, Gayan Chanuka Vidanapathirana, දයාවංශ ජයකොඩි, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9786245711086

புத்தக விவரம்

  • பெயர்: உக்கசெனா மகா ரஹதான் வஹன்ஸே (Uggasena Maha Rahathan Wahanse)
  • ஆசிரியர்: கயான் சானுக விதானபதிரணா (Gayan Chanuka Vidanapathirana)
  • பக்கங்கள்: 32
  • ISBN எண்: 9786245711086

புத்தக அறிமுகம்

இந்த சிறிய நூலில் “உக்கசெனா” என்ற மகா ரஹதான் வஹன்ஸே அவர்களின் தூய்மையான வாழ்க்கை வரலாறு விவரிக்கப்படுகிறது. இவர் அசூ மகா ஷ்ராவகர்களுக்குள் இல்லாவிட்டாலும் புத்தசசுனில் பிரபலமான மகா ரஹதான் வஹன்ஸே ஆவார். பலர் இவரது கதையை அறியாமல் இருப்பதாக கூறப்படுகிறது. உக்கசெனா மகா ரஹதான் வஹன்ஸே அவர்களின் வாழ்க்கை மற்றும் முக்கிய செய்திகளை இந்த நூல் விளக்குகிறது. "உக்கசெனா" என்பது செல்வந்த குடும்பத்தில் பிறந்த இளைஞர். அவர் ஒரு அழகான நாடக நடிகையை பார்த்து காதலித்தார். அவர் ஒருவன் பெற்ற குழந்தையையும் பெற்றார், ஆனால் காதலுக்கு எதிராக பல வன்முறைகள் மற்றும் அவமரியாதைகள் ஏற்பட்டன. பின்னர் அவர் தன் திறமையை பயன்படுத்தி புத்தசசுனை அடைந்தார். இந்த கதையின் மூலம், ஒரு நபரின் வாழ்க்கைச் சூழல், பணம், வேலை மற்றும் உலக வாழ்க்கை ஆகியவை ஆன்மீக விழிப்புக்கு பாதிப்பில்லை என்பதை உணர்த்துகிறது.

SEO Keywords (Tamil)

  • உக்கசெனா மகா ரஹதான் வஹன்ஸே
  • Uggasena Maha Rahathan Wahanse
  • கயான் சானுக விதானபதிரணா
  • Gayan Chanuka Vidanapathirana
  • தயவன்ஷ ஜயகொடி
  • Dayawansha Jayakody
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • இலங்கை புத்தகங்கள்
  • தமிழ் புத்தகங்கள்

Search Keywords List (Tamil)

உக்கசெனா மகா ரஹதான் வஹன்ஸே, Uggasena Maha Rahathan Wahanse, கயான் சானுக விதானபதிரணா, Gayan Chanuka Vidanapathirana, தயவன்ஷ ஜயகொடி, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9786245711086