or make 3 interest free instalments of LKR453.33 with Koko
or make 6 interest free installments of LKR226.67 with HNB
or make 12 installments LKR113.33 with DFCC
or make 12 installments LKR113.33 with Commercial
සිය පියා යමක් ලියනු දුටු හැම මොහොතකම ඔහුගේ ඇඟෙහි දැවැටෙමින් \"තාත්තේ ඔයා හැම තිස්සේම කුරුටු ගාන්නේ මොනවා ද?\" යි ඇසූ සිඟිති දුවක් පසුව සුරංගනා කතා ලිවීමෙන් තාත්තාගේ අඩි පාරේම යන්නට පටන්ගෙන මුහුකුරා ගිය ලේඛිකාවක වශයෙන් ඇගේ තාත්තාගේ ජීවිත කතාවද ලිවීමට වාසනාවන්තියක් වූවාය. ඒ ඉංග්රීසියෙන් ලියූ පොත් තුදුසකින් එම සාහිත්ය පෝෂණයට දායක වූ ක්රිස්ටීන් ස්පිටිල් විල්සන් නමැති සුප්රකට ලේඛිකාව ය. මේ රටේ සිටි සුප්රකට ශල්ය වෛද්යවරයකු මෙන්ම ලේඛකයකුද වූ ආර්, එල්. ස්පිටිල්ගේ වැඩිමහල් දූ ය, ඇයට නැඟණියක්ද සිටි නමුත් කුඩා කාලයේදීම මිය ගියාය. ක්රිස්ටීන් විල්සන්ගේ මුළු ඉංග්රීසි කෘති අතුරෙන් කීපයක් යනුවෙන් සිංහලයට පරිවර්තනය වී තිබේ. මේ \"තිත්ත කෝපි\", \"කඳු කර මාවත\", \"අත්තටු මැවිලා\", \"වීර දිවයින\" යනුවෙන් ඇය ලියූ අගේ පියාගේ ජීවිත කතාව ය, ක්රිස්ටීන් මෙම කෘතියෙන් ඇගේ පියාගේ ජීවිතයේ හැම පැතිකඩක්ම අතිශය භාව පූර්ණාකාරයෙන් විවරණය කරන්නී විවිධ සාහිත්ය රස පාඨක මනසට ඇතුළු වන ආකාරයෙනි.
ஒரு சிறுமி தந்தை வாழ்க்கையை எழுதி அதை வாழ்ந்த பொழுதெல்லாம் காணும் நினைவுகளும் பாதிப்புகளும் தொடர்புகொண்டு வரலாற்றில் படைப்பாற்றல் எழுத்தாளராக திகழ்ந்த கிரிஸ்டின் வில்சன் அவர்கள் தந்தையின் வாழ்க்கையைப் பற்றி விவரிக்கிறார். பிரபல அறுவை சிகிச்சை நிபுணரும் எழுத்தாளரும் ஆன ஆர். எல். ஸ்பிட்லின் பெரிய மகள். சிறுவயதிலேயே இறந்துவிட்டாள். அவரது எழுத்துகள் பல மொழிகளில் மொழிபெயர்க்கப்பட்டுள்ளன. இதில் சில தமிழ் மொழி வடிவமே உள்ளன. இந்த நூலில் பாகங்கள் ஆக \"திண்டாட்டக் காப்பி\", \"மலைத்தடம்\", \"அட்டாட்டு மவீலா\", \"வீர தீவு\" ஆகியவை அடங்கும். இந்த நூல் அவரது தந்தையின் வாழ்க்கையின் அனைத்து அம்சங்களையும் ஆழ்ந்த உணர்வுடன் வெளிப்படுத்துகிறது.